1. dillido

    ගෙදර කුලී කාරයෝ එලව ගන්න මොකද්ද කරන්නේ

    බදු ඔප්පුව අරන් ගිහින් ලොයර් කෙනෙක් හම්බෙන්න. නිතීමය විධියට වෙන්න ඕන වැඩ ටික කරන්න..
  2. dillido

    බල්ලෙක් හැපුව

    උදෙන්ම ගිහින් රජයේ රෝහලකින් බේත් විඳින්න.. පරක්කු නොකර..
  3. dillido

    කිරිගල්පොත්ත කඳු තරණය

    සමහර තැන් පාර ටිකක් හොයාගන්න අමාරුයි.. මන්කඩ (සත්තු ගිය පාරවල් එක්ක මඩ ගොහොරුව තියෙනවා. එතන්වල පාර ගැන කල්පනවෙන් යන්න. ගොඩක් තැන් නාම පුවරු ගහලා නම් කරලත් තියෙනවා . දෙන්නෙක් හෝ එයිට වැඩියෙන් යන්න අවසර දෙන්නේ.. උදෙන්ම පිටත් වෙන්න. දහවල් වෙලා යන්න දෙන්නේ නෑ.. වතුර ගෙනියන්න බීමට. හයික් එක අමාරු...
  4. dillido

    සිවිලිමේ උඩ

    වහලයට ගස් අතු ලංවෙලා තියෙනවනම් කපලා දාන්න. උගුඩුවා ලේසියෙන්ම එන්නේ ගස් අතු දිගේ. බිත්ති ය දිගේ වහලයට ආයාසයක් අරන් ලේසියෙන් යන්න පුළුවන් තැන් අවහිර කරලා දාන්න..
  5. dillido

    සිවිලිමේ උඩ

    පොඩි බල්බ් එකක් දාලා එළිය කරලා තියන්න.. සිවිලිමට ලොකු සතෙක් නම් එන්නේ නෑ සිවිලිමට.. මියන්ට ඉතින් පූසෙක් ගෙදර ඉන්නවන් හරි..
  6. dillido

    වියළි කලාපය මැද ජීවත් වන පුරාණ වැසි වනාන්තරය - රිටිගල

    කිට්ටුම ගම ගලපිටගල එතන ඉදලා 7 km දුරක් තනි කැලේ රිටිගල ට යනකම්ම.. ඒ ගමෙන් නවතින්න තැනක් හොයාගන්න පුළුවන් ඇති දැන්නම්.. හැබැයි හොද් සුවපහසු විධියට හොයනවනම් හබරණ ටවුන් එකේ කිට්ටුවෙන් බලන්න.. හරිම අත්භූත කන්දක්.. වියළි කලාපයේ වටපිටාවේ පට්ට රස්නේ ඒත් කදු මුදුන් මීදුමෙන් වැහිලා යනවා.. ------ Post...
  7. dillido

    Idea about location change of a shop

    පරණ තැන ඉන්න බැරි නම්.. රෙන්ට් එක වැඩි කියලා හිතෙනවානම් ගොඩක් කිට්ටුවම්ම තියෙන වෙන තැනක් හොයාගන්න බලන්න.පරණ කස්ටමර් බෙස් එකත් අවුලක් නෑනේ එතකොට
  8. dillido

    බූට් 2ක් අඩුවට

    ආමර් විදීය kittuwama tiynne old moor Street එතනින් ඇතුලේ තනිකරම හාර්ඩ්වෙයාර් බඩු විකුනන්නේ..
  9. dillido

    බූට් 2ක් අඩුවට

    ගල්වලට යන්න. හාඩ්වෙයාර් බඩු ඕන එකක් තියෙනවා.. සෙෆ්ට් කීට්, බුට් ඕනම එකක් එතන තියෙනවා
  10. dillido

    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

    තමන්ට සෑහීමකට පත්වෙන්න පුළුවන් තරම් සල්ලි +healthy life එකක් තියෙනවනම් පුළුවන්
  11. dillido

    හැමෝම දන්නා නොකිය මෝස් කෝඩ් එක SMS

    nokia 1100 asama phone eka adwaswala 🫡
  12. dillido

    උබල කුරක්කන් තලප කාල තියනවද?

    මෙලෝ රහක් නෑ... බඩ පිරෙනවා විතරයි..
  13. dillido

    Mechanical Keyboard එකක් recommend කරන්න

    gamers lata mechanical keyboard eka maara wassi kiyala ahala tiynwa..( speed eka key press wena)
  14. dillido

    මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

    මානසික සතුටක් ලබාගන්නවා ඇති පොඩි පොඩි දේ හොරකම් කරලා..
  15. dillido

    ආදාර පත්‍රයකට කීයක් දෙනවද ¿ 2026

    ලොකු ගණන් නම් බොරුවට දානවා ඊට කිට්ටුවෙන් යන ගානක් දෙයි කියලා හිතලා.. කරන දේ බලලා ගමේ නම් දෙයක් කරන්නේ තමන්ට පුළුවන් විධියට ආධාරයක් කරානම් හරි..
  16. dillido

    London Sleep ගත්තු මිට්ටෝ දුවගෙන වරෙල්ලා!

    ගත්තු තැනට කියලා බලපන්..
  17. dillido

    වහින්නෙ නැද්ද උබලට?

    වහිනවා එකදිගට.

    No contents