ඒක අවුලක් නෑ. ව්යාපාරයක්නෙ කරන්නේ. හිඟාකනව නෙමෙයිනෙ, වංචාවකුත් නෑ. හඳුන්කූරු අරන්සල්ලි දෙනවද නිකන් දෙනවද බිස්කට් චොකලට් අරන් දෙනවද කියන එක මිනිස්සුන්ගෙ අතේ තියෙන්නෙ. ළමයව එක්ක එන්නෙ සමහරවිට ගෙදර තනියෙන් තියන්න බැරි නිසා වෙන්න ඇති. සමහරවිට තාත්තා කියන එකාගෙන් පරිස්සම් කරගන්න වෙන්නත් පුළුවන්...