හඳුන්කුරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවේ පහුගිය දවස් වල ත්‍රෙඩ්ස් දෙකක්ම ගියා කොලබ ඉන්න එක එක ආකාරයේ වංචා කාර හිගන්නෝ ගැන.


උබල දන්නවද නුගේගොඩ ඇබුල්දෙනියේ කීල්ස් සුපර් මාර්කට් කාර් පාර්ක් එකේ ඉන්නවා අම්මා කෙනෙකුයි දුවෙකුයි හඳුන්කුරු විකුණන. අම්මට වයස 45 වගේ ඇති. දුවට වයස 10 වගේ ඇති. මෙයාල දෙන්න දන්න කාලේ ඉඳලා හඳුන්කුරු විකුනනවා. ගොඩක් මිනිස්සු අනුකම්පාවට ගන්නවා. මම දැකලා තියනවා ඒ පොඩි කෙල්ලට මිනිස්සු කීල්ස් එකෙන් බිස්කට් සහ වෙනත් පැණිරස දේවල් අරන් දෙනවා. ඒ පොඩි දරුවා හුරුබුහුටි අහිංසකයි. ගොඩක් මිනිස්සු හඳුන්කුරු ගන්නේ නැතුව සල්ලි දීලා යනවා. මම හිතන ආකරයට ළමයත් ඉස්කෝලේ යනවා වෙන්න ඕනේ. හරියටම දන්නේ නැහැ. ඇහුවම කියන්නේ නම් ඉස්කෝලේ යනවා කියලා.



ඉතින් මේ අම්මට බැරිද කොහේ හරි රස්සාවක් කරන්න. දුවව හැමදාම කාර් පාර්ක් එකට අරන් ඇවිත් හඳුන්කුරු විකුනනවා. මට හිතෙන්නේ ලමයව එක්කන් එන්නේ අනුකම්පාව ගන්නද මන්ද.
 

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    උබත් තනියම ඉන්න එකේ ගෙදර එක්ක ගියානම් මොකද. අර ළමයට තාත්ත කෙනෙක් වෙන්න උබට පුළුවන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹලගෙ ලොක්කට කියල රස්සාවක් අරන්දීපන්කො...
    අර දෙනව කිව්ව දසලක්ෂෙන් එකක්...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපි කැමති උනත් උන්ට රස්සාවක් කරන බෑ හේතු2ක් නිසා
    1) උන් ඔහොම හොයන ගාන රස්සාවක් කරලා හොයන්න බෑ. රස්සාවක් කරාම මාසෙට 35,000 - 60,000 හොයය්. ඒ කියන්නේ දවසට 1000 -2000 උන් හොයනවා 3000-5000ක්. ඉතින් උන්ට රස්සා දුන්නට හරි යන්නේ නෑ. දීලත් කරන්න පුරුදුත් නැ උන් පුරුදු අත පාත් කරලා ඉල්ලගෙන අරගෙන.


    2) 50% වඩා ඉන්නේ වුර්තීය හිගන්නෝ. උන් හිගන group එකක සාමාජිකයෝ. උන්ට අයින් වෙන්න දෙන්නේ නෑ. ඒ මැරයන්ගේ අදායම් ක්‍රමේ ඕක

    3) වත්තල හේමාස් එක ගාව ඉන්නවා දැන් ඉස්සර කොටුවේ ස්ටෂන් එක ලග හිටපු හිගන ගෑනි .හැමදාමත් තියන් ඉන්නේ අවුරුදු 2 - 3 විතර පොඩි කොල්ලෙක්. අවුරුදු 2 - 3 යනකොට උන් ලොකු වෙන්න ඕනේ ලමය් නම්. මම හිතන්නේ ඒ එකම ළමය නෙමේ.



    ඕක අස් දෙකන් බලාගන්න ඕනේ නම් කොලබ ආමර් වීදියට 4.30 - 5.30 විතර ගිහින් දවස් දෙක තුනක් බලාගෙන ඉන්න .ගිහන්නෝ වැන් එකකින් ඇවිල්ල බහින හැටි
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක අවුලක් නෑ. ව්‍යාපාරයක්නෙ කරන්නේ. හිඟාකනව නෙමෙයිනෙ, වංචාවකුත් නෑ. හඳුන්කූරු අරන්සල්ලි දෙනවද නිකන් දෙනවද බිස්කට් චොකලට් අරන් දෙනවද කියන එක මිනිස්සුන්ගෙ අතේ තියෙන්නෙ. ළමයව එක්ක එන්නෙ සමහරවිට ගෙදර තනියෙන් තියන්න බැරි නිසා වෙන්න ඇති. සමහරවිට තාත්තා කියන එකාගෙන් පරිස්සම් කරගන්න වෙන්නත් පුළුවන්. සමහරවිට ප්‍රදර්ශනේට වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: wqe123

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දෙයක් දුන්නට පස්සේ එකෙන් මොකද කලේ අරවද මේවද බලන්න එපා බන්
    දෙනවා නම් දීල අයින් වෙයන්
    දෙන්න බැරි නම් නොදී ඉදපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,580
    113
    avatar30005_1.jpg
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දෙයක් දුන්නට පස්සේ එකෙන් මොකද කලේ අරවද මේවද බලන්න එපා බන්
    දෙනවා නම් දීල අයින් වෙයන්
    දෙන්න බැරි නම් නොදී ඉදපන්


    nodee hitiyoth pau sidda wenawada bn?