1. gayanmax00

    🔴🔴🔴 මැයව සොයාදෙන්න!!!

    වැදූ ගේ සන්නිය .තොපි කෙල්ලෝ වෙලා මේවා දන්නේ නැද්ද? ළමයි හම්බ වෙන ගෑනු 25% කට වත් හැදෙනවා.
  2. gayanmax00

    උඹලාගේ රැවුල් කට් එක කොහොමද?

    ෆුල් shave පොන්ස්. Hotel එකේ වැඩ නිසා වවන්න බැහැ. දවස් තුනක් වගේ මුළු මුණම වවනවා
  3. gayanmax00

    Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

    Men,ingco drill හොඳයි . Dongchen හොඳයි.
  4. gayanmax00

    නිමල් සිරිපාල වරායේ දොඹකර ක්‍රියා කරවීමට ගෑනු දමයි. සේවකයෝ මීක් මීක් කියයි

    මේ වගේ එකෙක් හිටියා මන් අබු දබි ඉද්දී. පිලිපීන් එකෙක්. මේක වගේ.ම යි. මාර හයියක්..හෙන ac out door unit කරේ තියාගෙන යන්නේ
  5. gayanmax00

    Denzel Washington ව ඇන්දා..

    වඩා ලේසි නැද්ද බූරුවෙක් ගේ පින්තූරය ක print එකක් ගන්න එක
  6. gayanmax00

    🟢නුවර ගැන උදවුවක්

    එහෙනන් ඉතින් kcc එක උඩ හෙළ බොජුන්. සුපිරිම pot එක
  7. gayanmax00

    අඩු කුලේ නිලමේ ල

    නිට්ටඹුව කොහෙද නිලමේ ල. නුවර අපි නේ නිලමේ ලා
  8. gayanmax00

    සනත් නිශාන්ත ඇමැතිතුමා නිදාගෙන හිටියේ මං ගියේ 160 -200 අතර වේගෙන් - බේරුණ රියදුරු

    මුගේ ඔලුව නේ damage.මොනවද දන්නේ නැහැ ඇතුලේ තිබුණේ
  9. gayanmax00

    LED Bulb රෙපෙයාර් කරන එකනං බොරු වැඩක් බං

    කැප් එක ගාවට ලොකු අගයක රෙසිස්ටර් එකක් එනවා. එකෙන් කැප් එක discharge වෙනවා
  10. gayanmax00

    චීන්නු අවුරුදු පනහක් පාවිච්චි කරන්න පුලුවන් බැට්රියක්

    මං දන්න විදිහට නන් ඕකේ ඇතුලේ තියෙන විකිර්ණනාශීලි මූලද්‍රව්‍යය ආලෝකය නිකුත් කරනවා හරි තාපය හරි. ඒ ආලෝකය හෝ තාපය විදුලිය බවට පත් කරන solar panel එකක් හරි තර්මෝ electrical ක්‍රමයක් ඇතුලේ ඉන්ස්ටෝල් කරලා ඒක හරහා විදුලිය ලබා ගන්නවා.
  11. gayanmax00

    💥 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයක් ලීක් වෙයි

    Pepper එක හදන්නේ ඔය කියන.පොත කියන එකා.මට පොරගෙ නම මතක නැහැ අමුතු නමක් තියෙන්නේ
  12. gayanmax00

    WW3 එකක් ආවොත් සුපිරිම සේෆ්ටියක් තියෙන්නෙ කාටද ?

    ලෝකය රවුම්. තොපි සේරම ලෝකය පැතලි කියලා ද හිතන් ඉන්නේ
  13. gayanmax00

    මරන්තිකම මෝටර් රථ ක්‍රීඩා අනතුර , මරණ 84

    Ford Vs Ferrari ෆිල්ම් එක බලන්න
  14. gayanmax00

    2023 ආපු හොදම හින්දි ෆිල්ම් එක

    English සබ් දාගෙන බලාපිය😁
  15. gayanmax00

    2023 ආපු හොදම හින්දි ෆිල්ම් එක

    බලන්න ඔන් මිතුර
  16. gayanmax00

    ඩුබායි කුඩු සල්ලි ආගමික ස්ථානවලටත් විසි කරයි…

    ඔහොම නිව්ස් නන් මට ත් කියන්න පුළුවන්. අහවල් රටේ ඉන්න අහවල් පුද්ගල ය අහවල් පන්සල් වලට සල්ලි වියදම කරලා තියෙනවා. ලංකාවේ ඉන්න අහවල් පුද්ගල යන් ටික තමා අහවල් පන්සල් හැදුවේ. පකේ නිව්ස්
  17. gayanmax00

    ♦️සියළුම ගුවන් යාන අමතර කොටස් VAT බද්දෙන් නිදහස්

    බෝයිං සමාගම ලංකාවට එනවා .එකයි

    No contents