1. gayanmax00

    එක්සයිස් කරන්ඩ හොදම වෙලාව

    තොට පුළුවන් තරම් දුවාපන්. ඉස්සර මන් දවසට දෙසැරයක් දුවනවා . පැය ගානේ .එක පැයකට 8km වගේ සෙට් වෙනවා. අනිවා කැලරි 700+700 ක් බර්න් වෙනවා
  2. gayanmax00

    බෙන්තර ගඟෙන් එහා පැත්ත

    මෙන්න මේ කතාවේ අන්තිම ටික නන් සහතික ඇත්ත.මුල නන් දන්නේ නැහැ. මහා ම මහා සක්කිලිම ජාතියක්. අපේ tec ( ජර්මන් tec) එකට මුන් එනවා හෙන සෙට් එකක්. නුවර කියපුවා ම පුදුම ඉරිශියවක් උන්ට එන්නේ. හැබැයි ඉතින් නියම ගඟෙන් එහා කියන්නේ ගාල්ල අවට උන් ට.
  3. gayanmax00

    අම්මා සදකි කියන එක පට්ට අවුල් - චාන්‍යා හේරත්

    ආදරේ කියන්නේ එහෙම තමා. දෙයක් බලා පොරොත්තු වෙනවා නන් එක buisness එකක්
  4. gayanmax00

    අලී බබා ගෙන් බඩු ගේන්නේ කවුද?

    මට විස්තර දෙන්න මතක ද?
  5. gayanmax00

    අලී බබා ගෙන් බඩු ගේන්නේ කවුද?

    උඹ ලංකාවේ cargo එක කින් ද ගෙන්නන් නේ?
  6. gayanmax00

    අලී බබා ගෙන් බඩු ගේන්නේ කවුද?

    Ali Baba එකෙන් දැන් එක නන් ගෙදර ට ගෙනත් දෙනවා. ඒත් ලොකු වෙනකොට ගානක් දෙන්න ඕනේ.
  7. gayanmax00

    අලී බබා ගෙන් බඩු ගේන්නේ කවුද?

    අලී බබා එකෙන් දෙන shipping වල ගණන් වැඩි. උඹලා බඩු ගෙන්න නන් කාගෝ සර්විස් එක මොකද්ද? මන් ගෙන්න නා ගන්නේ electornic. බර 1kg වඩා අඩුයි.
  8. gayanmax00

    Amplifier එක සාදාගන්න උදව්වක් අවශ්‍යයි.

    Drive transistors ෂිට් වෙලා. එක.නිසා තමා.power යන්නේ.
  9. gayanmax00

    Chat gpt එක්ක සිංහලෙන් පොඩි චැට් එකක් දැම්මා 😁

    ජෙමිනි සිංහලෙන් වැඩ ද
  10. gayanmax00

    උදෙ පාන්දර සිනි කන්නෙ බලාගෙනයි

    මන් මාස 3 ක් වගේ හිටියා. අන්තිමට එළ කිරි ( එසැනින් දොවාගත්) වල පැණි රස දැනෙනවා.
  11. gayanmax00

    කාව්‍යා ඊරියගම / Kavya Eriyagama (❤️ ω ❤️)

    මේ උඩරට අඩු කුලේ නමක්. රජ කාලේ ඌරු කොටු වල වැඩ කරපු උන්
  12. gayanmax00

    දැනට බිස්නන් කරන සෙට් එක කෝ

    මන් local product එකයි impoted product දෙකම කරනවා. Local එක ගාන ඉම්පෝටඩ් එකේ ගාන ට ආසන්නව තියාගෙන ඉන්නවා.imported qualty එක පෙනුම නිස custormer බොහෝ වෙලාවට ඉම්පොටඩ් එකට යනවා.
  13. gayanmax00

    රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන අංක 49%ක් ක්‍රියා විරහිත බව හෙළිවෙයි

    ඔය මොනවද බං මන් වැඩ කරන හොටෙල් එකේ front ඔෆිස් එකට(සිනමන් රෙඩ්) කෝල් එකක් ගනින් බුකිං එකක් දාගන්න. 0112 145 145
  14. gayanmax00

    Questions හීට් සින්ක් ගන්න පොට් එකක්

    ඔව්.ලොකු ඒව සාමාන්‍යයෙන් අඩි යක් වගේ දිග අඩි බාගයක් වගේ පළල. Amp වලට දාන ඒව. 1000W වගේ
  15. gayanmax00

    Questions හීට් සින්ක් ගන්න පොට් එකක්

    පිටකොටුවේ. Unitec එකේ. මේ දැසින් දැක්කා
  16. gayanmax00

    ලාබෙට iPhone විකුනන්නෙ ඇයි?

    ඔය ඕනේ තරම් apple පෙට්ටි විකුණන්න තියෙන්නේ. එකක් 500 යි. පෙට්ටිය ගත්තා සීල් එක ගැහුවා. යක්ක පුත්තු ඉතින් ඇපල් කියපුවාම අයේ

    No contents