1. PHBhagya

    මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

    නිකම්ම වාතයට මිශ්‍ර වෙන්නෙ නෑ. කපනකොට, සෑන්ඩ් කරනකොට විතරයි අවධානම තියෙන්නෙ, මම දන්න විදිහට...
  2. PHBhagya

    අලි බලන්න කැලේ පැත්තට Drone එක යැවුවාම 🛩️

    කසිප්පු වලට ලොකු කේස් නෑ කොහොමත්, ලොකුවට අල්ලල කුදලගෙන ගියත් පොඩි දඩ උසාවි වලින් ගහන්නෙ.. කුඩු වලටනං කේස් වැඩියි.
  3. PHBhagya

    App එකෙන් FD දැමීම vs Tax කැපීම

    මගෙත් කොම් තියෙන්නෙ. බලල නෑ ඕක. බලන්න ඕනෙ.
  4. PHBhagya

    අලි බලන්න කැලේ පැත්තට Drone එක යැවුවාම 🛩️

    ඒ.. දහදුරා වැඩ කරන්න එපා හරී.,
  5. PHBhagya

    Urgent help

    👍👍
  6. PHBhagya

    ගෙදරට මාසෙට අවශය බඩු ගන්නේ කොහොමද?

    තොග කඩ හොය හොය රස්තියාදු වෙන්නත් වෙලාවක් නෑ... ලොකූ ලාබෙකුත් නෑ. හාල් එහෙමත් ඒ ගණංමනෙ වැටෙන්නෙ... 50නං පනිනව මාසෙට කොහොමත්...
  7. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    වැඩේ මචං අහවරයි. කෑලි ෆිට් කිරිලි, හෙඩ් ලයිට්, නම්බර් ප්ලේට් රීස්ටොරේශන්, කට් ඇන්ඩ් පොලිශ් වැඩ ටික චුට්ටචුට්ට රෑට රෑට හොරෙන් හොරෙන් කෙරීගෙන යනව මේ ටිකේ... මේ අද කරපු පොඩි වැඩක්. මේ දැන් අප්ලෝඩ් කරේ... ඒකනං මම වැඩිය දන්නෙ නෑ මචං. ටිකක් හොයල බලල කියන්නං... ටිග් මිග් පාවිච්චි කරලත් නෑ. ස්ටික්...
  8. PHBhagya

    නුවර එළියේ සතුන්ට පහරදෙන ආකාරය 😑

    ඔය කියන විදිහට මිනිහෙකුගෙ කකුලක් කැඩුනත් විඳවන එක නතර කරන්න කියල වෙඩිතියල දාන්න පුලුවන්නෙ...😅, ඔයාල ඔය කියන්නෙ ගූගල් හේතුවනෙ... ඇත්ත හේතුව, කකුල කැඩුන අස්සයෙකුගෙන් වැඩක් නෑ.. අස්සය කියන්නෙ හුරතලේට ඇති කරන සතෙක් නෙමෙයි... හුරතලේට ඇති කරන අයත් ඇති, ඒක වෙනම කතාවක්... මේ කියන්නෙ රේස්කෝස් එකේ...
  9. PHBhagya

    කරුණාකර මේ අසංවේදී වැඩේ කරන්න එපා! කල්ප ගාණක් පැසවන පවකට කරගහන්න එපා!

    අම්බුජා සිමෙන්ති කොට්ටෙටත් මිනිස්සු වඳින කාලයක් එයි වගේ..
  10. PHBhagya

    නේපාලේට වගෙ මෙහෙටත් ගංවතුර ඕනෙ.

    ෆෝන් පාවිච්චි කරනව නේද... බේත් වේල් මගහැරෙන්නෙ නැතිවෙන්න රිමයින්ඩ් එකක්වත් දාගන්නව මනුස්සයෝ., අවුලක් නෑ., ෆුල් ඉන්ශුවරන්ස් නැතුව වාහන ණය දෙන්නෙ නෑ...😅
  11. PHBhagya

    නුවර එළියේ සතුන්ට පහරදෙන ආකාරය 😑

    දන්න දෙයක්... අපේ පියාගෙ ගම...
  12. PHBhagya

    පරණ airtel sim එකක් හොයලා

    මම දාන්නෙ 550 පැක් එක. 30GB (1GB daily limit) එක්ක ෆ්‍රී වොයිස් කෝල් 200min
  13. PHBhagya

    නුවර එළියේ සතුන්ට පහරදෙන ආකාරය 😑

    ඒ කාලෙ රේස්කෝස් එකේ, රේස් දුවල අශ්වයොන්ට අනතුරු වුනාම, වෙඩි තියනව එතනම.. බොඩි එක දෙහිවල සූ එකට යවනව කියල තමයි කියන්නෙ, සත්ව කෑම විදිහට.. ඒ කාලෙ කැමරා ෆෝන් තිබුණනං විනාසයි...
  14. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    එච්චර දෙන එකේ පොඩි ටිග්, මිග් ප්ලාන්ට් එකක් අරං කරන එක ලාබයි. මගෙ පරණ වාහනේ ෆ්ලෝබෝඩ් දිරුම් වගයක් මම ගැහුව නිකං ස්ටික් වෙල්ඩින් වලින්. ෆ්ලෝ බෝඩ් ගැහුවට ස්ටික් එකෙන් බොඩි ගහන්න බෑ තුනී වැඩි නිසා.. අපෝ පුලුවන් කරන්න ගත්තම බය ඇරෙනව, ඊටපස්සෙ වැඩේ නතිං... තහඩුවට ගහනවනං එප්‍රොක්සි ප්‍රයිමර් එකක්...
  15. PHBhagya

    Nepal Flash flood 😮

    අශාන් බිංදුවයි පහයි දෙක.., හොඳින් මතක තබාගතයුතුයි... කෙලෝගන්න එපා මට කියල..
  16. PHBhagya

    අලියෙක් 🐘, ගංවතුරට අහුවෙලා ඉන්න මිනිහෙක්ව 🕴🏻 බේරා ගන්නවා. 🌊

    ගණ දෙයියො... ගණපති පප්පා මෝරියා... ගණපති පප්පා ජයහෝ...
  17. PHBhagya

    පට්ට ලස්සනයි නේ බන් මේකි...

    අඩේ දැන් ප්‍රෝ ස්පෝට් නෑනෙ.. ඉස්සර රේසර් එකක් තිබුණ හෙන කොලිටි.,

    No contents