1. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    දිරුම් කියන්නෙ මොන ලෙවල් එකේද තියෙන්නෙ... මළකඩ ඇවිල්ල වගේනං ඕක, ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල හොඳට තහඩුවට හූරල, එච් ප්‍රයිමර්,, 2k පොටි, 2k ෆිලර් කරල පේන්ට් කරන්න පුලුවන්. තහඩු කැඩිල යන තරමටම දිරුම් ඇවිල්ලනං, ඒව කපල තහඩු පාස්සල උඩ කියපු පිළිවෙලට පේන්ට් එක ගහගන්න පුලුවන්... පේන්ට් බාස්ල...
  2. PHBhagya

    Train එකේ ඌරො.. 🐖

    තරහ ගන්න යෙපා බොශා... ඔයත් කොණක පාගෙන බලන්නකො කකුල බිම තියෙලා... ඉන්න බෑ යප්පා.! රටේ පාර්ලිමේන්තුවෙ ඉඳන්ම එහෙමනෙ... එකෙක් වැරැද්දක් පෙන්නුවම, "ඕවනං මොනවද පහුගිය රජය කාලෙ... බ්ලා..බ්ලා.." කියලනෙ ප්‍රශ්න විසඳන්නෙ.. ------ Post added on 1787631653
  3. PHBhagya

    Metro බස් වලට බස්ගැමුනුගෙ සගයන්ගෙන් විශාල පීඩනයක් එල්ල කරයි - රජයෙන් පියවරක් ගත්තෙ නැතිඋනොත් මහ විනාශයක්

    ඔය ටයිල් සීන් එක ඇත්තටම කරල තිබුණ නේද.. බස් වල චැසි හදන්නෙ ඇඹරෙන්න... චැසි පාස්සන්නෙ නෑ, රිවට් කරල තියෙන්නෙ, වංගු වලදි ඇඹරිලි වලට ඔරොත්තු දෙන්න තමයි එහෙම හදන්නෙ... ටයිල් ඇල්ලිල්ලෙන් වැඩ දෙකක් වෙන්න පුලුවන්, ටයිල් එකයි, මෝත එකයි හොඳ කොලිටි එකක්නං චැසියෙ ෆ්ලෙක්සිබිලිටි අඩු වෙලා, චැසි ක්‍රැක්...
  4. PHBhagya

    ළමයෙක් හම්බ උනාට පස්සේ

    ඔය වගේ සීන් වලදි, තමුන්ගෙ අම්මගෙන් තරම් සපෝට් එකක් නැන්දම්මගෙන් හම්බවෙන්නෙ නෑ... කොච්චර කිවුවත්..
  5. PHBhagya

    උබලට සෙට් උන හොදම PC games මොනවද?

    මෝස්ට් වෝන්ටඩ්, වයිසිටි, සැන්ඇන්ඩ්‍රියාස්.
  6. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    කොලුවනි වැඩේ අහවර කරගත්ත... දවස් 25ක් ගිහින් මට..😁 කෑලි ෆිට් කරගන්න තියෙන්නෙ දැන්. අද පාන්දර ඉඳන්, ෆ්‍රන්ට් බෆර් එක, සයිඩ් මිරර්, මඩ් කවර් වල ක්ලියර් කෝට් එක කරල වැඩට ආව... අද රෑට කෑලි ෆිට් කරනව... ගොඩක් දුරට අදම ඉවරකරගන්න පුලුවන්... සමස්ථය ගත්තම අවුලක් නෑ. වැඩේ ගාණට උනා. පැනල් දෙකක වගේ...
  7. PHBhagya

    Questions ### ඇයි දැන් Alto

    ප්‍රයිස් නිසා වෙන්න ඇති.
  8. PHBhagya

    ප්‍රවීන ගායන ශිල්පී චිලී වලියක් දාගෙන 😂

    ශාරුක් වගේ නටල පෙන්නුවනං ශේප් වෙන්න තිබුණ..
  9. PHBhagya

    හදිස්සියකට කොමර්ශල් හොට්ලයින් එකට ගත්තම

    මම මහ දවල් අරගෙනත්, බැරි තැන බැංකුවටම ගියා.. කතාවනං ඔන්ලයින්, මොකක්හරි කරගන්න ගියාම නටන්න ඕනෙ...
  10. PHBhagya

    Raize: accelerator pedal too close to the brake?

    ඔය මොඩ්ල් එකට එන ආෆ්ටර් මාකට් 3d කාපට් කොහොමද දන්නෑ... ඇක්සලරේටර් හිරවෙන මොකක් හරි සීන් එකක් ඇති සමහර විට
  11. PHBhagya

    බලන්න අලුත් ෆිල්ම්ස් ටිකක්?

    මං මේ දවස් වල හද්ද පරණ 60s ෆිල්ම් බලනව අපේ තාත්ත එක්ක... ඩොලර්ස් සීරීස් එක එහෙම මරු. ග්‍රේටස්ට් ස්කේප්, ග්‍රේටස්ට් ට්‍රේන් රොබරි බැලුව. පොඩි ගතියක් තියෙනව ඒවයෙත්.
  12. PHBhagya

    ගෙයක් ගන්න හොඳ නැති ප්‍රදේශ මොනවාද ? 🤔

    හම්මා ඇත්ත. නුවර කිවුව ගමං ඔලුවට එන්නෙ හරිම සෝක් නගර සැලසුමයි, ට්‍රැෆික් එකයි... ඊලඟට මහ පාරෙන් ඇතුලෙ තියෙන ගෙවල් වලට යන්න තියෙන හුබුක්කු පාරවල්... ඒවයින් අමාරුවෙන් රිංගල ඉඩමට ගියත්, ගණං කියන්නෙ කෝටි ගණං වලින්.. ටැප් ලයින් වලින් අද වතුර ආවොත් හෙට නෑ... අනික කඩුගන්නාවත් දැන් හෝම්ස් සමුද්‍ර...
  13. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    අන්ඩ කෝට් එකත් සේම් කලර් නිසා ඇති වුණා. මමත් හිතුවෙ නෑ ඇති වෙයි කියල. බ්‍රූන්ඩ් එක හොඳ නිසා වෙන්න ඇති. සීයට සීයක් තිනර් දාල කෝට් දෙක, සමහර පැනල් වලට කෝට් තුන ගහලත් ඇති මේකනං.. හැබැයි, වෙට් කෝට් ගහල නෑ. මැට් වෙන්න ගහල තියෙන්නෙ. සීයට 50 ඕවර් ලැප් කරල..
  14. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    Debeer පර්ල් බ්ලූ කලර් - 1L - 15500/= ඒකෙන් 1L ගත්ත.. සෑහෙන කවර් කරල ඉවරයි, බොනට් එකයි ඉස්සරහ බම්පර් එකයි තියෙනව... ලීටරේ ඇති වෙයි වගේ.. Debeer 2k ක්ලියර් 1L - 10000/= මේකෙ ලීටරේ මදි. තව ලීටරයක් ගන්න ඕනෙ.. හාඩිනර් එකත් එක්කම පැක් එකට 1.5L තියෙනව. අන්ඩර් කෝට් එකට කලර් එකට මැච් වෙන පේන්ට් 1L -...
  15. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    නෑ මචං, මාස්කිං කරල තියෙන්නෙ.. රස්ට් මුකුත් නැති නිසා ඒවට අත තිබ්බෙ නෑ... 🙋
  16. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    අද සමරිය... ඊයෙ රෑ පේන්ට් කරපු ටික හොඳට ආවත්, අද වැඩේ ටිකක් අවුල් ගියා. අද හුළඟ සැරයි... ඩස්ට් එක ආව ගැරේජ් එකට. ඉටිරෙදි වලින් කවර් කරල තිබුණත් ඒක මදි වුනා. ඩිකිය, හුඩ් එක, පිටිපස්ස බෆර්, බූට් අවුලක් නෑ.... දකුණු පැත්ත දොර දෙක, ෆෙන්ඩර් සවුත්තු වුණා. කම්ප්‍රශර් එක හීට් කරල, හුළං මදි වෙලා...
  17. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    රෑ.. රෑ කියල බැලුවෙ නෑ මිත්‍රවරුනි. දැනුත් වැඩේ යන ගමං.. ක්ලියර් එකේ පළවෙනි කෝට් එක ගහල ෆ්ලෑශ් ඕෆ් ටයිම් එකේ මේ ආවෙ.. අඩේ මං හිතුවට වඩා මට ස්ප්‍රේ කරන්න පුලුවන්නෙ. හොඳට ආව ඉතිං පළවෙනි කෝට් එකෙන්ම.. මගෙ කම්ප්‍රශර් එක පොඩි නිසා මුලු වාහනේ එක පාර ගහන්න බැරි සෞන් එකක් තියෙනව. පැනල් බයි පැනල්...
  18. PHBhagya

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    ඕන්න දෙවෙනි අප්ඩේට් එක.. බේස් කෝට් එක ආලේප කරන ලදී... මේක ගණං අඩු බ්‍රෑන්ඩ් එකකින් ගත්ත, වාහනේ පාටට සමාන කලර් එකක්. පැච් කවර් කරගන්න පහසු වෙන්න තමයි මේක ස්ප්‍රේ කරන්නෙ. මේක කරගෙන යනකොට තමයි තේරුනේ, මගෙ 20L කම්ප්‍රශර් කැපෑසිටි එකනං මදි හොඳටම ෆුල් පේන්ට් එකකට... ප්‍රෙශර් එක 20psi වල තියාගන්න...

    No contents