1. PHBhagya

    God Speed!

    MB නෙ, හෙඩිම දැක්කම GB වෙන්න ඇති කියල හිතුවෙ..
  2. PHBhagya

    Nepal Flash flood 😮

    මොකක්ද ඒ වෙන්නෙ., හම්මෝ. මුලු පරිසරයම දුමක් වැදිල වගේ කළු වෙන්නෙ කොහොමද ඒ, වතුර එන්න කලින්...
  3. PHBhagya

    1588 අවුරුද්දෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො දෙවන වර කොළඹ කොටුව වටළල ඉන්න මොහොතෙ

    එතනින් නැවතනේ ඇයි... හොයල බලන්න ඕනෙ ඉතිහාස කතාව ටිකක්..
  4. PHBhagya

    😱අසිරිමත් දඹදිව, හම්මට සිරි විය!

    ඇත්ත නැත්ත බයිල වැඩක් නෑ.. කතාව ලියල තියෙන විදිහ ලස්සනයි. කියවන්න පුලුවන් කම්මැළි නැතුව..
  5. PHBhagya

    Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

    ඩෝ අන්ලොක් රිමෝට් එකට සිග්නල් බූස්ටරයක් එක්ක එලාම් සිස්ටම් එකක් හදාගත්තනං හරි... 😅 ඈත තියා අන්ලොක් කරල සද්දෙන් හොයාගන්න..
  6. PHBhagya

    නිව්ස් එක අවා guys

    ඇත්ත... දැන් පොඩි උනුයි, 18, 20 තරුණ සෙට් එකයි ගත්තම වෙනම ලෝකෙක ජීවත් වෙන්නෙ... වෙන එකක් තියා, පාරෙ වාහනයක් යද්දි අයින් වෙන්නවත් සිහියක් නෑ... නිද්‍රාගතවෙලා ඉන්නෙ., ටික්ටොක්, ඔන්ලයින් ගේම් ලෝකෙක ඉන්නෙ...
  7. PHBhagya

    අඩු කුලේ ගෑණු/ පිරිමි දුර තියා හදුනා ගන්නා විදිහ - 2026 Edition

    ප්‍රියස් සෙකන්ඩ් ජෙන් ස්පොයිලර් ගහල, ක්ලබ් ස්ටිකර් ගහපුව පාරෙ යනවනං කාණුවකට හරි දාගන්න....
  8. PHBhagya

    විශේෂඥ වෛද්‍ය වරයෙක් කොටු පැනල සියදිවි නසාගෙන නේද ...

    හොඳ මිනිහට විතරද ප්‍රයිවසි තියෙන්න පුලුවන්..
  9. PHBhagya

    "දළදා පෙරහැර බලන්න එක සීට් එකක් රුපියල් 50,000යි!" – පදික වේදිකාවේ ප්ලාස්ටික් පුටුවටත් පනස් දාහක් අය කරන මහනුවර දැවැන්ත පෙරහැර ජාවාරම මෙන්න!

    මගේ ගෙයි අගුව මම රෙන්ට් එකට දෙනව පැයකට, ඕනෙනං වාඩිවෙන කෙනෙකුට පුටුවකුත් තියෙනව... රුපියල් ලක්ශයයි... කැමති කෙනෙකුට ගන්න පුලුවන්... ගේ ඉස්සරහින් පෙරහැරක් ගියාට මට කරන්න දෙයක් නෑ...
  10. PHBhagya

    Google Contacts පෙන්වන්නේ නෑ

    මටත් ඔය ලඟ යන කේස් එකක් තියෙනව. ඩිවයිස් එක මාරු කරා. ගූගල් එකෙන් ෆෝන් එකට ඔටෝ සේවු කරපු සමහර කන්ටෑක්, වට්ස්අප් එකේ පෙන්නන්නෙ නෑ. කෝල් එද්දිත් කන්ටෑක් නේම් එක නෑ...
  11. PHBhagya

    විශේෂඥ වෛද්‍ය වරයෙක් කොටු පැනල සියදිවි නසාගෙන නේද ...

    මීඩියා වල යනව මිනිහගෙ සම්පූර්ණ නම, වෘතිය, ඩිප්‍රෙශන් වලට බේත් ගත්තු විස්තර, පවුලෙ අය අඬන ඒව... අපූරු මාධ්‍ය සදාචාරය... සියදිවි නසාගත්ත විතරයි මනුස්සය, ළමයෙකුට ඉස්කෝලෙටවත් යන්න බැරි වෙන්න දෙනව දෙන එක...
  12. PHBhagya

    අඩු කුලේ ගෑණු/ පිරිමි දුර තියා හදුනා ගන්නා විදිහ - 2026 Edition

    අපෝ ඔව්... ලේලන්ඩ් එක තරං සෙට් නෑ එකක්වත්. ඒව එලවන අයට තරං ඩ්‍රයිවිනුත් බෑ කාටවත්. මමනං හිතන්නෙ දම් රැජිනි එලවන අයිය එක්ක ඩිලන්ත මාළගමුවට වත් යන්න බෑ...
  13. PHBhagya

    කෙහෙල් බද්දර පද්මෙ ට සම්භන්ද නිලියන් + නිරූපිකාවන් 7 ? 7දෙනා නම් කරපල්ලා බලන්න

    ඩිරෙක්ට් සම්බන්ධයක් නෑ... හැබැයි මොකක් හරි පිම්පි කමක්, කලෙක්ශන් එකක්, භාණ්ඩාගාරික කමක්, වගේ ඉතාම විනිවිද භාවයකින් යුතු සාධාරණ ක්‍රමේකට සම්බන්ධ වෙලා තියෙනවද දන්නෑ...
  14. PHBhagya

    ලංකාවෙන් පා

    ඔය පාරෙ කන්ටේනර් යාඩ් එකක් නැද්ද...
  15. PHBhagya

    මුගේ ෆිල්ම් ඔක්කොම එකම වගේ ඇයි බන්?

    බලං ඉන්න පුලුවන් ඉතිං... මංනං හොය හොය බලනව..😃 මේකගෙ අලුත් ෆිල්ම් ටිකක් අසාර්ථක උනා මම හිතන්නෙ ඔය සීන් එක නිසාම... ඒ වුනාට බී කීපර් තව පාරක් බලන්න ඕනෙ..😁

    No contents