මිතුරනි...
වෙනස්ම කටුවක් කන ගමං..
හරි යන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්.. වෙන දෙයක් වෙන්න, මයි කා මයි පෙට්රල් කියල තනියම අතගැහුව වැඩේට...
කටු කිවුවට ඉතිං මේව විනෝදෙට කරන වැඩ..
රෑ 8 ඉඳන් රෑ 10 වෙනකලුයි,
උදේ 6 ඉඳන් උදේ 7 වෙනකලුයි විතරයි ගැරේජ් එක ඕපන්..
ඒ හින්ද තව මාසයක්වත් යයි ෆයිනල් රිසාල්ට්...