යූ එන් එකේ මොකද වෙන්නේ? ඉලක්කමේ සෙල්ලම!
මචංලා මේක මේ ලංකාවේ යූ.එන් තත්වේ ගැන update එකක් දෙන්න මම කරපු විස්තරයක්.........
දශක 3ක යුද්ධය අවසානයේ 4 ඊළාම් යුද්ධයේදී ලංකා රජය විසින් අවසානයේ බෙදුම්වාදී කොටි සංවිධානය තීරණාත්මක ලෙස පරාජය කර දැනට වසර 4ක් ද ඉක්මවූ පසු ලංකා රජයත් ලංකා හමුදාවන්ද...