අරුණ, එළකිරිය හා ලංකාව
මේ දවස් වල එළකිරිය පැත්තේ අරුණයා හා එයාගේ හම්බ විරෝධී (අරුණ ගේ වචන වලින්ම කිව්වොත්) වැඩපිළිවෙල ගැන සෑහෙන කසුකුසුවක් තියෙන හින්දා මෙහෙම කියන්න හිතුවා.
මම පිළිගන්නවා මේ දවස් වල එළකිරියට එන එක මෙලෝ රහක් නැති වැඩක්. ආපු ගමන් ෆෝරම් එකේ තියෙන්නේ කුණු හරුප පද වැල් එක්ක එන...