1. saradiel1

    මෛත්රීු රනිල් චම්පිකට පයින් ගහයි....

    මෛත්රීු රනිල් චම්පිකට පයින් ගහයි.... රනිල් චම්පික, සෝභිත හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ ව ඉස්සරාහට දාලා ඡන්දේ ගත්තානේ......චම්පික ඉන්නකම් බය වෙන්න ඕනි නෑනේ...රටට නරක 19ක් සම්මත කරන්න චම්පික දෙන්නේ නැලු නේ........... දැන් ජාතික ආණ්ඩු පිහිටෝපු රනිල් මෛත්‍රී හෙළ උරුමය නැතිව, රනිල්ට බලය දෙන...
  2. saradiel1

    Mangala Samaraweera WATCH

    මේ රටේ පවට බිහිවෙච්ච ජාතියේ අසහාය පාවා දෙන්නා....රටේ සිටින බලුම බලු දේශද්‍රෝහියා හීන් නූලෙන් ඉන්දියානු හා ඇමරිකානු සැලසුම් අනුව රටට කෙළ කරවන්නට, හමුදාවට ‍කෙළ කරවන්නට, කොටින්ට එරෙහි යුද්ධයේදී දේශපාලන නායකත්වය දුන් නායකයින් ගස් යවන්නට කටයුතු කරමින් සිටී.... මේ කැනහිලා මේ සියල්ල කරන්නේ තිරයට මුවා...
  3. saradiel1

    විදේශ කොටින්ට ලංකාවේ තහනම අයින් කරන්න යන&#3520

    විදේශ කොටින්ට ලංකාවේ තහනම අයින් කරන්න යන&#3520 2014 දි පහුගිය රජය විදේශ වල ඉන්න කොටි ඩයස්පෝරා සංවිධාන තහනම් කළා....British Tamil Forum, Global Tamil Forum, Transnational Eelam වගේ පිටරට ඉන්න ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගෙනාපු දෙමළ සංවිධාන ඒවා වල අයට ලංකාවේ තහනම් කළා....තහනම් කරන්න කියලා...
  4. saradiel1

    19 වෙනි සංශෝධනය ගැන මොනවාද දන්නේ?

    19 වෙනි සංශෝධනය ගැන මොනවාද දන්නේ? 19 වෙනි සංශෝධනය කියන්නේ නොකියා රට ෆෙඩරල් කිරීමක් කියලා දන්නේ කී දෙනාද?
  5. saradiel1

    ජිනීවා මානව හිමිකම් සමුළුව

    ජිනීවා මානව හිමිකම් සමුළුව මේ රජය බලයට පත්වෙන්න කලින් කිව්වේ යු එන් එකේ පරීක්ෂණයට සහයෝගය දෙන්නේ නෑ කියලා...හැබැයි දැන් කරන්නේ වෙන දෙයක්. මංගල කියන දේශ ද්‍රෝහියා මේ රට නිදහස් කරගන්න තමන්ගේ ජීවිත පූජා කරපු රණ විරුවන්ගේ නායකයින්ගේ ජීවිත සුද්දන්ට ඕනි විදිහට දෙන්න ලෑස්ති වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවාද...
  6. saradiel1

    මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්....

    මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්.... නව රජය බලයට පත්වීමේදී රටේ දේශප්‍රේමී ජනතාවගේ සිත් තුළ සැඟවුණු එක්‌ පුංචි දෙගිඩියාවක්‌ තිබිණි. ඒ යළිත් වරක්‌ මේ රටත් ජනතාවත් ප්‍රභාකරන් නම් ම්ලේච්ඡයාගෙන් බේරා ගත් රණවිරුවන් පාවා දීමේ යමක්‌ සිදුවේදොයි යන්නය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වැනසීමේදී අපේ රණවිරුවන්...
  7. saradiel1

    ජවිපෙ 88-89

    ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි...... අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී...
  8. saradiel1

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    රනිල් ගේ තවත් ගොන් වැඩක්! ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවට UN එකේදි ගොඩාක් සහාය දක්වපු රටක්...කොටි පදේට නටන්නේ නැතිව හිටපු එකම බටහිර රට....එ‍හෙම ලංකාවට උදව් කරපු එ වැරදියි කියලා රනිල කියන ගොනා කියනවා............ Prime Minister Ranil Wickremesinghe said that Australian Prime Minister Tony...
  9. saradiel1

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35 රනිල් ඇතුළු මංගල ඒ දේ කරනවා
  10. saradiel1

    මහින්ද අගමැති කරමු

    මහින්ද අගමැති කරමු මම මුලින් මෛත්රී වෙනුවෙන් කතා කරපු ඒ වෙනුවෙන් ඡන්දය දුන්න කෙනෙක්. මහින්දගේ අකමැති දේවල් ගොඩාක් තියෙනවා...ඒයාගේ හොරකම් වලට අපි විරුද්ධයි....නමුත් දැන් සිද්ධවෙන දේවල් එක්ක මහින්ද නැවතත් බලයට ගේන්න අවශ්යයි කියලා හිතෙනවා... මට වෙනස් වෙන්න හේතු වූ කරුණු... 1. දැන් බලයේ ඉන්න අය...
  11. saradiel1

    මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස#

    මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස# මෙතන මම කලින් දැම්ම පෝස්ට් ගැන දන්න මතක තියෙන අය ඉන්නවා නම් ඒ ගොල්ලන් දන්නවා මම මහින්දව බලයෙන් ඉවත් කිරීම වෙනුවෙන් කතාකළ කෙනෙක් කියලා..... ඉතින් මේ ගැන ඕගොල්ලන්ව දැනුවත් කිරීම මගේ වගකීමක්.... ඉදිරියට ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදනවා...
  12. saradiel1

    ජනපතිවරණයෙන් පස්සේ වෙච්ච දේ!

    ජනපතිවරණයෙන් පස්සේ වෙච්ච දේ! මුලින්ම කියන්න ඕනි හිටපු ජනපතිට මගේ ආචාරය කියලා. ඕගොල්ලන් ගිහින් බලන්න විදේශ මාධ්‍ය වල මේ දේ පළවෙන්නේ කොහොමද කියලා... විදේශ මාධ්‍ය විශේෂයෙන් බටහිර මාධ්‍ය ලෑස්ති වෙලා හිටියේ ලංකාවේ ලේ වැගිරීමක් වෙයි, ‍ලොකු ප්‍රශ්න ඇති වෙයි මිනී මරා ගනී.....වගේ දේවල් ලංකාවේ වෙයි...
  13. saradiel1

    මහින්ද රායප්පු ජෝසෆ් ගෙන් උදව් ඉල්ලයි.....

    මහින්ද රායප්පු ජෝසෆ් ගෙන් උදව් ඉල්ලයි..... දැන් මෙතන මහින්දගේයි මහින්දගේ බත් බැලයින්ගේයි කතාව මෛත්‍රී රට බෙදනවා....කොටින්ගේ අතකොළුවක් කියලා නේ....වැඩේ කියන්නේ මහින්ද ට විරුද්ධව ඡන්දේ ඉල්ලන ඔක්කෝම විජාතික බලවේග! එහෙම කියන මහින්ද, රායප්පු ජෝසෆ් හම්බෙන්න යනවා...සහාය ඉල්ලලා.................. මේක...
  14. saradiel1

    මුස්ලිම් පක්ෂ මෛත්රී5ට......මෛත්රීකට ඡන්දේ දෙ&

    මුස්ලිම් පක්ෂ මෛත්රී5ට......මෛත්රීකට ඡන්දේ දෙ& 1. මෛත්‍රී පැරදුණා කියමු.................මේ මුස්ලිම් පක්ෂ කාටද? මහින්ද ගාව ඉඳී දවස් දෙකක් වෙද්දි........මුස්ලිම් පක්ෂ හැමතිස්සේම බලය තිබෙන තැනට යනවා.... 2. ඇයි මුස්ලිම් පක්ෂ මේ මොහොතේ මෛත්‍රී ගාවට ගියේ? තමන්ගේ දේශපාලන අනාගතය හින්දා...ඇයි...
  15. saradiel1

    මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

    මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ මේක වෙන ත්‍රෙඩ් එකක මම දීපු උත්තරයක්...හැබැයි පොදුවේ වලංගු වෙන හින්දා දානවා......... දේශපාලන මතයක් අපි හැමෝටම දරන්න පුළුවන්...අපේ එකම අරමුණ වෙන්න ඕනි මේ රටේ යහපත හා යහපැවැත්ම.....කිසිම දේශපාලකයෙක් ඒකට වැදගත් වෙන්නේ නෑ...... එතෙන්දි පළවෙනි කාරණය තමයි අවංකව...
  16. saradiel1

    මහින්ද හා මහින්ද සපෝටර් කෙනෙක් අතර දෙබසක&#3530

    මහින්ද හා මහින්ද සපෝටර් කෙනෙක් අතර දෙබසක&#3530 මහින්ද හා මහින්ද සපෝටර් කෙනෙක් අතර දෙබසක්! මහින්ද - පුතා මට ඔයාගේ අම්මට ***** ඕනි... මහින්ද සපෝටර් - ආ ! පුළුවන් පුළුවන් ඕනි තරම්! මහින්ද - හි හි (සිතින්, මුන් මහ මෝඩ හරකෙක්) මහින්ද සපෝටර් - සැටිය හොඳද? මගේ ඇඳ දෙන්නද? හැබැයි ටිකක් හෙල්ලෙනවා ඒක...
  17. saradiel1

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරයි ද? 2005 දී ඡන්දය වර්ජනය කළා, උදාසින ලෙස 2010 දී ඡන්දය දුන්නා,....2015 දී කුමකු කරයිද? ideas?
  18. saradiel1

    ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි...

    ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි... අඟහරු වෙත සාර්ථකව යානයක් යැවූ ප්‍රථම රට බවට පත්වෙමින් ඉන්දියාව අද අඟහරු වෙත යානයක් යැවුවා....චීනය හා ජපානය කලින් යවන්නට හැදුවත් බැරි වුණා....මෙතෙක් පළවෙනි වතාවට නිවැරදිව යානයක් අඟහරු වෙත යවපු පළවෙනි රට ඉන්දියාවයි. ඒ වගේම අඩුම වියදමින් යවපු රටත් ඉන්දියාවයි...
  19. saradiel1

    ඇමරිකාව මොකාටද එන්න හදන්නේ?

    ඇමරිකාව මොකාටද එන්න හදන්නේ? පසුගියදා ඇමරිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව නියම වෙලාවට මැදිහත් වුණානම් රුවන්ඩාව, ඩාෆුර් හා ලංකාව වගේ තැන් වල ජීවිත හානි සිදුවීම වළක්වා ගන්න තිබ්බා කියලා...මෙතෙන්දි ඇමරිකාව ප්‍රකාශ දෙකක් කරලා තියෙනවා.... රුවන්ඩාව හා ඩාෆුර් කියන්නේ ලෝකේ...
  20. saradiel1

    සිංහල ජාතිය

    සිංහල ජාතිය කියලා 1900 දශකයේ මුල් කාලයේ පුවත්පතක් පළවුණා. ඒක කළේ පියදාස සිරිසේන. ඒ පුවත්පත ගැන හෝ ඒ ගැන දැනගන්න පුළුවන් කෙනෙක් හෝ ගැන දන්නවා නම් කියන්නකෝ!

    No contents