1. Thilina123

    360 පිළිකා පෙත්තෙන් 76000ක් කොමිස් ගහල...මෙවුන්ට හෙන නොගැහුවොත් පුදුමයි මල්ලි

    බෙහෙතේ නම කියන්නේ නැතුව මොකක් වත් කියන්න බෑ එකම බෙහෙත brand අනුව මිලත් වෙනස් ගුනත් වෙනස් අතුරු අබාධත් වෙනස්
  2. Thilina123

    පොඩි ළමයෙක් ගේ ඇස් පෙන්නන හොඳ ඩොක්ටර් කෙනෙක්

    HIRANYA ABEYSEKARA කියන්නේ නෝනා වාට්ටුවේ දොස්තර , private වලදී මුල් ඔක්කොම බලන්නේ assistantල අන්තිමට තමයි doctor බලන්නේ , හොදයි කතාකරන්න පුළුවන් අහන් ඉන්නවා
  3. Thilina123

    God's Dinner!

    Pathetic
  4. Thilina123

    Questions වෙන රටවල cable internet වලට fair usage policy එකක් තියෙනවද?

    එක connection එකක් අරගෙන data center ගහන්න දෙන්නෙ නෑ
  5. Thilina123

    ප්‍රවාහනය සම්බන්ධව මේ මනුස්සයා කියන කතාවල ගතයුත්තක් තියෙනවා

    හන්දි වල තියෙන ජෑම් ගස් කොට්ටම්බා ගස් ටික කපලා දන්න ඕනේ
  6. Thilina123

    TRCSL බඩු පැකට්?

    ආණ්ඩුවට tax සල්ලි ලැබෙන්නේ නෑ , authorized dealer ට ඒකාධිකාරයක් ගෙනියන්න බෑ
  7. Thilina123

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    Cheapest option used leaf cells
  8. Thilina123

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    මේවාත් ගන්න එපා දෙයියෝ light දාල fan එකක් දුවන්න නම් හොදයි , අඩු ගැනේ rice cooker එකක්වත් දුවන්න බෑ
  9. Thilina123

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    Don’t use any type of lead acid battery. You can’t draw large currents. Go for lifep04. Go for higher voltage possible. 48v or 24v Never go with 12v.
  10. Thilina123

    චීන්නු ආයේ එකක් පත්තු කරගෙන වගේ

    මු චිනෙම ඉන්න එකෙක් ද ? එහෙනම් ආණ්ඩුව එපා කිව්වෙත් කියන්නෙම නෑ
  11. Thilina123

    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

    පොලිස් රිපෝර්ට් එකක් ඉල්ලාපන්
  12. Thilina123

    පාරේ වැරදි ක්‍ෂණිකව පැමිණිලි කරන්න පොලිසියෙන් ඇප් එකක්… 👮📸🎦

    පොලිසියෙන් කීවත් google play store එකෙන් ඇර app install කරන්න එපා

    No contents