CCNA DISCOVERY VIRTUAL MODULE

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    CCNA Discovery කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්..

    ccna.JPG


    ඔන්න කස්ටියට මේ පාර හුගාක් වැදගත් වෙන Tutorial එකක් අරන් තමයි මේ පැත්තට Set උනේ.. ;)
    මේ ගැන පොඩ්ඩක් කිව්වොත් Chapters 10ක් තියෙනවා CCNA Simulator..etc තව හුගාක් දේවල් රාශියක් මේ තුල අන්තර් ගත වී ඇත. අපේ භාශාවෙන්ම කිව්වොත් පිස්සු කොර වෙනවා.. :D වැල් බයිලා ඇති..

    Requirements

    * Adobe Flash Player Install කරලා තියෙන්න ඕනේ..
    * Java Install කරලා තියෙන්න ඕනේ..
    * Internet Explorer භාවිතා කරනවානම් 9 Version එකවත් Update කරලා තියෙන්න ඕනේ, Chrome
    උනත් අවුලක් නෑ හැබයි සමහර වෙලාවට මේ Module එකේ Buttons වැඩ කරන්නේ නෑ..
    * හැබැයි Browsers වලින් Recommend කරන්නේ Firefox මේ වැඩේට වඩාත් හොදයි කියලා..

    ඉහත කියපුවා ගොඩ නම් Setup හතරක් ඇත. ඒවා එකෙන් එක Install කරන්න. ඊට පස්සේ Start Menu\All Programs\Cisco Networking Academy කියලා ඇති. තව කියන්න දෙයක් නෑනෙ.. ;)

    Download_button.png


    Setup 01 - Click 50MB
    Setup 02 - Click 30MB
    Setup 03 - Click 30MB
    Setup 04 - Click 40MB

    Source : http://networkshell.blogspot.com/2012/11/ccna-discovery-virtual-module.html
     
    • Like
    Reactions: laka007