විදෙස් රැකියාවකට ඔබ සිහින මවනවානම්....
මෙය බහුතරයක් පිරිසට වැදගත් නොවෙන්න පුළුවන්.. එත් කිහිප දෙනෙකුට හරි වැදගත් වෙයි කියලයි ලියන්න හිතුවේ.
මෙයට ආසන්නම හේතුව උනේ මා සේවය කරන අංශයට අලුතෙන් සාමාජිකයෙක් බදවාගැනීමට දරපු උත්සහයක් අතර තුරේදී ඇති උන සිතුවිල්ලක් මතයි.
ඉල්ලුම පරිදි බොහෝ අයදුම්පත් ලැබුනත් මා වැඩි අවධානයක් යොමු කලේ ඒ සදහා ලාංකිකයෙකුට අවස්ථාව දීමටයි. නමුත් ඒ ලැබුණු අයදුම්පත් බොහෝ ප්‍රමාණයකට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකමක් වන උපාධියක් තිබුනේ නැහැ.
කණගාටුවෙන් උනත් ඒ අයදුම්පත් නොසලකා හරින්න සිදු උනා.
අපේ රට ඇතුලේ වගේ නෙවෙයි විවුර්ත ලෝකයට පය ගහන්න සිහින දකිනවා නම් ඔබ ඒ විෂයන් සදහා අවශ්‍ය අවම සුදුසුකම් වත් සපුරා සිටිය යුතුයි.
ඔයාල මා ගැන විවිධ කෝනවලින් බලන්න උත්සහ කරයි. විශ්වවිද්‍යාල වලට අවස්ථාවක් නොලැබීම, පොද්ගලික උපාධියක් කරන්න වත්කමක් නොමැතිවීම.. වැනි නොයෙකුත් ප්‍රශ්න අප හමුවේ තිබෙන බව සැබෑවක්.
එත් පසුබට නොවී මේ අඩු පාඩුකම් පුරවාගත යුතුයි.
වෙනත් බොහෝ රටවල ද්විතික අධ්‍යාපනය අවසාන කර සරසවි වරම් ලබන පිරිස ප්‍රමාණාත්මකව වැඩයි. ඒ නිසා බොහෝ දෙනා උපාධිධාරීන්.
අපේ රටේ සීමිත පිරිසකට හරි නිදහස් අධ්‍යාපනය ලැබෙන එක වාසනාවක්. එත් ඉතිරි බුධිමතුන්ටත් සහනයක් ලැබෙනවා නම් එක ගොඩක් වටිනවා.
කොහොම නමුත් කලින් කියූ පරිදි සුදුසුකම් එක් කරගත්තොත් එය ඔබට වැඩි වාසියක් වේවි ඔබේ සිහිනය සබැ කරගන්න..

Last edited: