1. 2by2

    පිස්සු හදෙනවා බන්... සීනි කෑම නතර කල්ල සති 2කින් ඇගට වෙන දේවල්..

    Maltose(වීවා නෙස්ටමොල්ට් හොර්ලික්ස්),laktose,galactlse,sucrose(සීනි,)පෘක්ටොස්‍, පිශ්ටය ඔක්කොම glucose වලින් ම හැදිල තියෙන බහු අවයවික අන්තිමේ එන්සය්ම මගින් දිරවලා ග්ලූකෝස් වෙනවා
  2. 2by2

    පිස්සු හදෙනවා බන්... සීනි කෑම නතර කල්ල සති 2කින් ඇගට වෙන දේවල්..

    ජනාධිපති නොදන්නා එකේ වහල්ලු ගැන කවර කකතා ද
  3. 2by2

    පිස්සු හදෙනවා බන්... සීනි කෑම නතර කල්ල සති 2කින් ඇගට වෙන දේවල්..

    සිරාවට කිරිපිටි ගනන් නිසා නෙස්ටමොල්ට් එක නවත්තලා මාස 2.3 ක් හිටියා ට වඩා හොදින් ඉන්නවා ...
  4. 2by2

    Net limiter register help!

    අඩො කී එක එරර් කියල ආවා කනාවට වගෙ අන්තිම 7 වෙනුවට 8 ටයිප්කලා.. වැඩ කියහන්කූ... බොහොම පින් ...:yes:
  5. 2by2

    Net limiter register help!

    Win10 වල නෙට් ලිමිටර් එක්ස්පයර් උනා. ප්‍රිඇක්ටිවෙට් කරපු 1-3ක් install කරන්න ට්‍රයි කලා ඒත් ට්‍රයල් එක එක්ස්පයර් කියලා පෙන්නනවා.. මට බාගන්න ලින්ක් එකකුයි මේ කේ ඩේටාටික ක්ලීන් කරන්න හෙල්ප් එකක් දෙන්න කෝ... Bump ------ Post added on 1667984201
  6. 2by2

    youtube playlist data export (publish date)

    sthuthi mama meken waade karagaththa https://ytplaylistsorter.carterrj.co.uk/index.php
  7. 2by2

    youtube playlist data export (publish date)

    videos 600 k withara thiyena playlist ekaka videos wala publish date eka ganna widihak thiyenawada? bump ------ Post added on 1666059858 bup ------ Post added on 1666063404
  8. 2by2

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මාත් හෙට ඇප්ලිකේසාන් ඩානෝ😁 ක්ලාස් යන්නේ නැතිව selfstudy කොරල ගොඩයන්න පුළුවන් ද? ------ Post added on 1661871880
  9. 2by2

    english grammar in use 4th edition book with answers

    Printing material is better than PDF , it's difficult to use. I thought print but printing cost is too much. Anyway thank you my dear.
  10. 2by2

    english grammar in use 4th edition book with answers

    මේ පොත ලංකාව ඇතුළත ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්න
  11. 2by2

    කැම්පස්

    Loan එකක් දෙනවා නේද
  12. 2by2

    Fuel pass already registered user

    අපේ මාමා අරන් ගියා බන් හදිසි කියලා Thankyou for all ❤️
  13. 2by2

    එළකිරියේ කව්ද දැලි පිහියෙන් රැවුල කපන්නේ?

    Big easy 1 ඩෙපාරක් තුන්පාරක් කපපුවාම ත්ලේ මොට්ට වෙනවා
  14. 2by2

    Fuel pass already registered user

    Sutta හරියන්නේ naa
  15. 2by2

    Fuel pass already registered user

    තාම එර්‍ර් එක එනවා හරි ගියේ නෑ ඊයේ උදේ ඉදන් මේ හ්ට්ට ට්‍ර්‍ය් කරවා..
  16. 2by2

    Fuel pass already registered user

    Phone number එක වැරදිලු
  17. 2by2

    Fuel pass already registered user

    Fuel pass එකේ register වෙද්දී already registered user කියලා error එකක් එනවා කලින් රෙජිස්ටර් වෙලා නෑ මොකද කරන්නේ 1919 කතා කළා line busy කියනවා
  18. 2by2

    Questions Fuel Pass Registration Issues ?

    Registration වෙන්න බෑ නේ ------ Post added on 1658153745

    No contents