login wela balahankoFuel pass එකේ register වෙද්දී already registered user කියලා error එකක් එනවා කලින් රෙජිස්ටර් වෙලා නෑ මොකද කරන්නේ 1919 කතා කළා line busy කියනවා
machan already registerd kiyla error ena ayata me kiyanne,
system eke traffic wadi handalu ehem wenne. math bike eka kra. gedara wena ekkenekge ID ekakta vehicle ek register krna yaddi thama oya error ek awe.
1919ta katha karma thama oya wistare kiuwe. davasama try krnna kiwwa. godak welawata hariyay bn. mama thama try kre na. ra wela try ekk denna ine.
1919ta call krnna try krna ona hena wela bn.
log wennath bane bnLog weyan ethakota pennai awla
තාම එර්‍ර් එක එනවා හරි ගියේ නෑ ඊයේ උදේ ඉදන් මේ හ්ට්ට ට්‍ර්‍ය් කරවා..වෙන NIC & phone number එකකින් රෙගිස්ට
mala suttak bn...තාම එර්‍ර් එක එනවා හරි ගියේ නෑ ඊයේ උදේ ඉදන් මේ හ්ට්ට ට්‍ර්‍ය් කරවා..
මේක system issue එකක් . අදුරන 2නෙක්ට හදලා දෙන්න try kara 2nnata oya issue eka awe.වෙන NIC & phone number එකකින් රෙගිස්ටර් වෙන්න

log wennath bane bn
Mobile number not found enawa...
register wennath ba already registered user enwa..
mona huttakda mnda meka..

ela elasame case.solution ekak hamba unoth mata kiyanna bro![]()