Phone එකක් අරන් දියන්
Podcast ,articles ,news කියවන්න අහන්න කියපන් යූටියුබ් එකේ patashaalawa, dp එකේ al eng series එක සුපිරි google translate පාවිච්චි කරලා නොදන්නා දෙවල් google defenition වගේ දෙවල් ඉගෙන ගන්.
මට ol al වලට c pass තියෙනවා kohevath class ගියේ naa.
කියවන්න කියවන්න තමයි කියවන්න...