1. TharushiKU

    රත්තරං

    හදපු එකක් මකවන්නත් 6000 - 7000 යනවා ඒක නිසා 5000 නම් ලාභයි :)
  2. TharushiKU

    ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

    නියඟේ කාලෙට වැව් හාරන එක හොඳ වැඩක් නෙමේ වැස්ස කාලෙට තමා වැව් හාරන්නෙ, ඔන්න කුණු අස් කරන්න නම් මේ කාලේ හොඳයි:)
  3. TharushiKU

    TRUTH behind SAITM

    පිස්සු නම් කියවන්න එපා එහෙම වාඩි වෙන්න පුලුවන්ද දෙවියන්ට වෙන් උන එක්සෑම් වලට? :eek:
  4. TharushiKU

    ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

    අපි දැන් චන්දේ දෙන පක්ෂේ මොකක් උනත් ප්‍රේමදාස කියන්නෙ නොම්මර එකේ නායකයෙක් ඕනම දුප්පත් මනුස්සයෙක් ගෙයක් ඉල්ලුවොත් මාසෙ යන්න කලින් ගෙයක් දෙනවා :) ස්වං රැකියා ආධාර, ගාමන්ට් මොන තරම් හැදුවද :) ජාතියේ පවට අහිමි උන නායකයෙක් :( ආමි එකේ පවුල් වලට ගහපු, ගෙවල් ගිනි තියපු කීයක් නම් මැරුවද :) රනිල්ලා...
  5. TharushiKU

    සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

    ඒක නෙමෙයි මට තියෙන සැබෑ ප්‍රශ්නේ :baffled:
  6. TharushiKU

    TRUTH behind SAITM

    පිස්සුද මනුස්සයෝ? සල්ලි තිබ්බා කියලා උන්ට විභාග පාස් වෙන්න බැහැ ඒක නිසා සයිටම් අය ඔය විභාගෙන වාඩිකරවන එකත් විහිළුවක් ඔය එක එක උන්ට පුළුවන්ද රජයේ කැම්පස් වලින් එලියට එන දෙවිවරුන්ට සමාන වෙන්නෙ? ටික දවසකින් රජයේ ඒවා වල උගන්නන අයත් ප්‍රයිවට් ඒවගේ පඩියට පනීවී බැහැ බැහැ එහෙම විභාග තියලා පෞද්ගලික විශ්ව...
  7. TharushiKU

    TRUTH behind SAITM

    :)
  8. TharushiKU

    youtube channel kiyanne mokatha? kohamada patan ganne eka ? help pls

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස් http://www.elakiri.com/forum/showthread.php?t=1703909
  9. TharushiKU

    youtube channel kiyanne mokatha? kohamada patan ganne eka ? help pls

    මිනිස්සුන්ට ප්‍රයෝජනවත් විඩියෝ හරි... එහෙම විඩියෝ හදන්න අදහසක් හරි තියෙනවද? :)
  10. TharushiKU

    සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

    ඔහොම අහලා හොයන්න පුළුවන් ඉස්සර, ඉස්සර කිව්වෙ ඉස්සරම ඉස්සර අර මිනිස්සු සේරම ඇත්තම කියන කාලේ දැන් ඉතින් ඔහොම ප්‍රශ්නයක් අහලා උත්තරේ දැන ගෙන විස්වාස කරන්න බැහැ නෙ ඒක නිසා නිකම් නිස්කාරනේ ඔහොම ඒවා නොසොයා ඉන්න එකයි වඩාත් සුදුසු :)
  11. TharushiKU

    මේ පොත හොයාගන්න හෙලුප් එකක්

    https://www.scribd.com/doc/101172146/enterprise-systems-for-management
  12. TharushiKU

    මේ පොත හොයාගන්න හෙලුප් එකක්

    කෝස්, ඩිග්‍රී නිකම්ද කරන්නෙ? සල්ලි ගෙවලා නෙමේද? :)
  13. TharushiKU

    Broker commission rate එක

    කොමිෂන් එක හදන්න කම්මැලී වගේ නම් 268,000 ඉඩම 250,000ට විකුණන්න පස්සෙ 250,000ට හරියන්න කොමිෂන් එක දෙන්න :):rofl:
  14. TharushiKU

    සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

    ඒ කිව්වෙ මේ ගෑනු ළමයා අර කොල්ලා ආදරේයි කියන්න කලින් උගෙත් එක්ක එහෙ මෙහෙ රෝන්දේ ගියපු කෙල්ලෙක්ද? :shocked: අනේ අපොයි සමාජෙට ගිය කලක් අපි නම් කොල්ලා යාළු වෙන්න අහලා කැමැත්තත් දීලා ටික කාලෙකින් පස්සෙ තමා කෑමකට හරි ගියේ ඒකට දැන් හැදෙන උන් :baffled::rofl: joke :P
  15. TharushiKU

    hoyala denna ko

    hoyala denna ko
  16. TharushiKU

    කස්ටම් එකේ වේස බල්ලෝ...

    so that mean all officers are stupid? :)
  17. TharushiKU

    ලයිකා නම් වූ ඇය...

    "සෝවියට් පාලක නිකිටා කෘශෝෆ්" කියන එකාව යවන්න තිබ්බේ :eek: අපරාදේ සතෙක්ව යැව්වෙ :(
  18. TharushiKU

    සුදු අක්කා සිංහල ෆිල්ම් - Sudu Akka Sinhala Film

    සුදු අක්කා සිංහල ෆිල්ම් - Sudu Akka Sinhala Film 81jZf1SnKXk මිනිස්සු මොන තරම් ආදරේ ඉල්ලන් ආවත් ඒවට නොනැවී ඉන්න එක ගෑනියෙක් උනාම දැන ගන්න ඕන ඇත්ත ජීවිතෙත් එක පාරක් මිනිහට ද්‍රෝහි උනොත් කිසිම ගෑනියෙක්ට සැනසීමක් නැහැ :)

    No contents