ලොකු එලියේ Car Park වල Photo ගහලා හොහාගන්න බැහැ බං
map Eke Car Park karana Thena Mark wenwa eth hem welwema ehema wenne nehe Car Park eken pita Park kroth ehem Parking Space eka mark wenne neha
------
Post added on Aug 28, 2026 at 11:35 PM
මෙහේ එලියේ Park කරන තැන් වල Parking Slot Number එකක් නැහැ බං
සමහර බිල්ඩින් වල Car Park හතර පහ තියෙනවා එකම වගේ
Parking slot Number එක තිබුනත් කාර් Park එක හොයන්න වෙනම වෙලාවක් යනවා
------
Post added on Aug 28, 2026 at 11:39 PM
Park කරන හැම වෙලාවෙම ඔක කරන්න මතක් වෙන්නේ නැහැ බං
------
Post added on Aug 28, 2026 at 11:40 PM
තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේ
ඉංග්‍රිසි අකුරු හොයන්න ඩෝන් එකක් අරින්න වෙනවා බයියො

------
Post added on Aug 28, 2026 at 11:45 PM
මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙට
------
Post added on Aug 28, 2026 at 11:49 PM
ඔය උඩ තියෙනවා වගේ Car Park හතර පහ තියෙනවා මෙහේ එක Mall එකක් වටේ
මෙහේ හෙන ලොකු කාර් පාරක් තියෙන්නේ බං සමහර වෙලාවට සද්දේ ඇහෙන්නෙත් නැහැ
එක Shopping Mal එකකට ගියොත් එකට පැත් 4 කින් කාර් පාරක් 4 ක් වත් තියෙනවා වෙන වෙනම වෙන් වෙලා
------
Post added on Aug 28, 2026 at 11:55 PM
එහෙම Option මෙහේ වැඩිය එන්නේ නැහැ බං වාහන වල
එහෙම Options මෙහේ ගොඩක වෙලාවට එන්නේ KIA වාහන වල
------
Post added on Aug 28, 2026 at 11:59 PM
මෙහේ එ Options එන්නේ නැහැ බං කාර් වල
------
Post added on Aug 29, 2026 at 12:01 AM
එක හැම තැනම වැඩ නැහැ පොන්ස්
------
Post added on Aug 29, 2026 at 12:03 AM
වාහනෙන් බහින කොට Google Map Pin කර කර ඉන්න බැහැ ඔක මතක් වෙන්නෙත් නැහැ මට
දවසට 20 තිස් පාරක් Map Pin කරන්න බැ බං
ප්‍රායොගික වැඩක් නෙවෙය් එක
------
Post added on Aug 29, 2026 at 12:09 AM