අර සිංදු වගයක් මතක් උනා...
"ඔලුව තදින් නරක් වෙච්ච.. මිනිසුන් පිරිසක් හැදිච්ච..
අරුම පුදුම රටක් තියෙනව ඕයි!"
"මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසිදාක...
මටත් හොරෙන් මම විකිණෙන අමුතු රටක් මේක"
දැන් ඇතැම් අය හිතනව ඇති "මේ වගේ ලිං මැඩියො, රටේ දියුණුව නොදකින පටු මිනිස්සු" කියල. අපි ආසයි රටට හොදක්...