1. D

    ලෝන් ප්‍රශ්නයක්

    Gov.ekek sign karana eka bankuwata sehenna sure.e hinda wennethi. Pvt untath puluwan sign karanna.eth samahara ewata gov ekek hari pvt dennek hari oni...
  2. D

    ලෝන් ප්‍රශ්නයක්

    Hmmmm....ow ithin.naya gaththa ekage paule unge manussakama thama ithin eka apa karayata karadarayak nowenna gewala dana eka...eth ithin ehema hithana un dan nam nethi tharam....ane manda.
  3. D

    ලෝන් ප්‍රශ්නයක්

    Insurance danne ne neda hema loan ekatama? Ara pension ayata dena ekata nam ininsurance karanawa...anik ewwa apa wena eka thama...
  4. D

    Podi story ekak matak wuna Sinhalu

    God wa balanna kattiya vandana gamanak wage set una mathakai... e kaleda?
  5. D

    ජායාරූප ගත් දොස්තර අත් අඩන්ගුවට

    Sirawatama ban.. aparadaya gena wartha wena widihata danduwama gena wartha wenneth ne....ehema danduwamak lokuwata denneth ne ne....
  6. D

    කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

    ගොඩක් විට ආයිත් ලොක් ඩවුන් නොකර වැක්සින් වැඩේ විතරක් කරගෙන යයි....පොසිටිව් වෙන අයගෙන් අනික් අයට බෝවෙන එක අඩු වෙයි...pcr ගාන අඩුකරල ලෙඩ්ඩු ගාන අඩුයි කියන එක නම් මහ මෝඩ කතාවක්.....
  7. D

    Podi story ekak matak wuna Sinhalu

    අඩේ... කොහෙන්ද මේ?
  8. D

    සිගරට් ගංජා ගහන එක නවත්තන්න

    Hmmm.... hondai ban adu karana eka nam podda podda hari...
  9. D

    පොඩි හීනයක් තියෙනවා මචංල

    රංග කලා අද්‍යාපන ආයතනය වගේ එකක්... ඒකට අපි apply කරාම උංගේ class වලට යන්න ඕන වගේ සීන් එකක් තියෙන්නේ....
  10. D

    POHOTTUWE THAWATH AMU GON HARAKEK.......ලංකාවටම Online ඉගැන්වීමට එක් ගුරුවරයකු ප්‍රමාණවත් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා

    එහෙම පුලුවං රටේම මිනිස්සුන්ට හොඳට පහසුකම් තියෙනව නම්.... ගුරුවරයා උගන්නන දේ එක සැරෙන්ම හැමෝටම තේරෙනව නම්....ප්‍රශ්න මුකුත් අහන්න නැත්තං....
  11. D

    හොරාට මෑරෙන්න ගහලා

    එවෙලේ එතන තත්වෙ අපි දන්නෙ නෑනේ බං ඉතිං.. ආත්මාරක්ෂාවට මැරුව කියල උන්ට කියන්න පුලුවන්නේ.... පලවෙනි වැරැද්ද හොරාගෙනෙ....එතනිං එහාට වෙන දේවල් ඉතිං ඌ කරගන්න එව්වා තමා...
  12. D

    පොඩි හීනයක් තියෙනවා මචංල

    මචං...බත්තරමුල්ලේ පොට් එකක් තියෙනවා ඔය රංග කලා මොකක්ද මංදා එකක්.... ඒකෙන් තමාලු ඔය නාඩගම්කාරයෝ එකටත් සමහර කට්ටිය අරං තියෙන්නේ....පොඩ්ඩක් ටැලන්ට් එක තියෙනව නම් අවුලක් නෑනේ...
  13. D

    සිගරට් ගංජා ගහන එක නවත්තන්න

    මේ මාසෙටම ගැහුවේ දවස් 4ක් වගේ...
  14. D

    ඇප වෙන්න පුළුවන් වාර

    Crib එකෙන් නම අයින් කරලත් මාස 3ක් වගේ ඉන්න ඕන නේද ආයිත් ලෝන් එකක් ගන්න?
  15. D

    ඇප වෙන්න පුළුවන් වාර

    Ow... apa weddi eketh limit ekak thiyeda kiyala beluwe...
  16. D

    ඇප වෙන්න පුළුවන් වාර

    e kiyanne? apakaruwage salry eke hatiyata uwa limit wenwada? ekata balapanne naya mudale pramanayada? naththan apa una wara gana mathada?
  17. D

    Questions වැක්සීන් එක?

    corona wala thiyena side effect tharam vaccine eken side effect nethuwa athi ban... baya novi gahaganin..berila innawa kiyana eka karanna puluwan seemawak thiyenawane......
  18. D

    උපදේශය!

    he he... aruge moona niakan satha paha wage una ban....

    No contents