1. D

    මදන මෝදක ( සෙවනගල ගුලි)

    eeee sewanagala eka online puluwanda ban? sanjeewani eka nam mata melo rahakata set une ne... atigala,sewanagala thamai mata nam set unema....
  2. D

    කෙල්ලව අතාරින්නද

    ඕකි උබට කොස්සෙන් ගහන්නේ hakkath ridenna gaththa oiii hina wela.....
  3. D

    කෙල්ල ගැන ප්‍රශ්න ටිකක් තියනවා දැන ගන්න.

    hari machan eke aththak thiyenawa... e unata igena ganneth nethi,igena ganna asawakuth nethi geniyek unama moota igena ganna (bit karanna) amaru wei neda?
  4. D

    භාෂා

    sinhala puluwan aulak nethuwama... english samnayen puluwan.... demala kiyawanna,liyanna samanyen puluwan... (theruma danne ne...) hindi kiyana eka therenawa godak welwata film waladi nam... :rolleyes: :rolleyes: :rolleyes:
  5. D

    මෙදා පොටේ නම් හරි වගේ

    2024di basil enne nethuwa ena moka hari eka awith uwa epa unama eelangata aith enne namal thama....
  6. D

    බිත්තර ගැන ඉතා වැදගත් කතාවක්..🐓

    thanks machan...meka danan hitiyema ne..... farm wala inna unui,anik unuith okkoma ekama wennethine....
  7. D

    ලක්ශ 10ට ගෙයක්....

    mewwala plan ehema pass karaganna aulak nethuwa athi neda? podiyata ge kellak hadaganna idea ekak thiyenawa ban... idamakwath salliwath thawama nam ne... :confused::confused::confused: ow neh... wadi idak yanneth ne ne.... ------ Post added on 1624815272
  8. D

    බිත්තර ගැන ඉතා වැදගත් කතාවක්..🐓

    eee ethakota kukulek onnedda ban unta shot eka denna? :rolleyes::rolleyes::rolleyes:
  9. D

    බිත්තර ගැන ඉතා වැදගත් කතාවක්..🐓

    ගෙදරක නිදැල්ලේ එක කුකුලෙකුයි කිකිලියෙකුයි තිය ගත්තොත් දවසකට ගම් බිත්තරයක් ගානේ හැමදාම වගේ හම්බෙනවද බං ඒ කියන්නේ?
  10. D

    ලක්ශ 10ට ගෙයක්....

    මේ වගේ එව්වා කොහොමද බං?
  11. D

    දැන් කොරෝනා ඉවරද?????

    eka aththa machan... parissam wenawa kiyana eka karanna puluwan seemawak thiyenawa...eeta eha be thamanta...e unata karanna deyak ne.... kanna bonna nethuwa minihek merenawa adui lankawe.... kohen hari monawa hari hamba wei...eth anik dewal walata salli hoya ganna minissunta parata...
  12. D

    Spa and Badu contacts

    මාත් ගිහිං නෑ බං... යන්න හිතිලවත් නෑ කවදාවත්.....
  13. D

    දැන් කොරෝනා ඉවරද?????

    මට නම් හිතෙන්නෙ ආයිත් ලොක්ඩවුන් කරන එකක් නැති වෙයි.... තමන්ගේ ආරස්සාව තමන් සතුයි කියල හිතල පුලුවන් තරමට බේරිල වැඩ කරගන්නයි තියෙන්නෙ.... 🙄🙄🙄
  14. D

    කෙල්ල ගැන ප්‍රශ්න ටිකක් තියනවා දැන ගන්න.

    කසාදත් කරගෙන ඉගෙන ගන්න වැඩත් කරගන්න අමාරුවෙයි බං... ගෑනිත් ඔහේ නිකන් ගෙදරට වෙලා ඉන්න එකියක් හින්දා ඊට වඩා අමරුයි....
  15. D

    පරණ කතා

    රොබින්සන් එක නම් තිබුනා නෙට් එකේ.... Ada (sunday) th yanawa ban... dawas dekama... ------ Post added on 1624806561
  16. D

    පරණ කතා

    පෙම් සිත ලඟ නතර වෙන්න..... මතකද ඒකෙ සිංදුව? රාජු බණ්ඩාර කියන්නේ...
  17. D

    පරණ කතා

    ඒ කාලේ ගිය කතා පට්ට බං...ඒකයි.... යශෝදා,චන්න ජෝඩුව එහෙම ආපුම කාලෙනෙ... යශෝරාවය,අඹ යාලුවෝ,අසල්වැසියෝ වගේ සමහර එව්වා නම් තියෙනව internet එකේ....

    No contents