1. L-Smoker

    හොඳ මුස්ලිම් සහ නරක මුස්ලිම්

    ජාතිය මුස්ලිම්, ආගම බෞද්ධ උනුත් ගොඩක් ඉන්නවා මචන්:nerd:
  2. L-Smoker

    දඹදිව ගිය අයට මොකද උනේ?

    ඌ සල්ලි ගන්නේ ළඟ එයාපෝර්ට් එකකට යන්න බලන් ගංවතුර නිසා දුර එකකට යන්න ගියහම ඌට පාඩුයි නෙ
  3. L-Smoker

    2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යකෝ මේක ලයිව් නෙමේද කරන්නෙ? ත්‍රේඩ් එකේ ඩේට් එක අද නෙමේද? :shocked:
  4. L-Smoker

    2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම දවල් දැකපු කෙල්ලෙක් අනුස්මරණය කරලා පොඩි වැඩක් කරලා එන්නම් :lol:
  5. L-Smoker

    2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මන්දා මචන් නිදාගෙන කතා කරන්නෙ :rofl:
  6. L-Smoker

    ඔබ_ජනපති_නම්

    රටේ ඉන්න හැම එකාටම නීතියක් දානවා පෝලිමට ගිහින් මේ ත්‍රේඩ් එක දාපු එකාට පුකේ ඇරලා එන්න කියලා
  7. L-Smoker

    ඔබ_ජනපති_නම්

    ගොන් ත්‍රේඩ් වලට ගොන් උත්තර තමා ලැබෙන්නෙ :lol::lol::lol::lol:
  8. L-Smoker

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    ගෙවන්න එපා යකෝ ඔහොමම ඉඳපන් උන් නඩු දැම්මොත් උඹ මට PM එකක් එවපන් මම උඹට රෙප් 5ක් දෙන්නම් :lol:
  9. L-Smoker

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    පුක් සින් එක ජයටම යනවා වගේ ඇඟ උණුවතුරෙන් තවලා වගේ බැස්සිල්ල පටන් ගන්නේ
  10. L-Smoker

    been10 බෑන් වෙලා නේද

    අප්පටසිරි ගණිකා වෘතිය නීතිගත කලාද?
  11. L-Smoker

    been10 බෑන් වෙලා නේද

    පව් ඌට සෙන්න බර හැදෙන්න ඇති:P
  12. L-Smoker

    been10 බෑන් වෙලා නේද

    අපොයි ඔව් අවදානෙන් බැලුවොත් කට ඇරිය ගමන් මාට්ටු :lol:
  13. L-Smoker

    been10 බෑන් වෙලා නේද

    ෆේක් හොයන්න බැහැ මචන් මෙම්බර්ස්ලට එක එකාගේ අයි.පී / ලොකේෂන් නම් හොයන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලින් ඒත් එකවුන්ට් 2ක් ලින්ක් කරන්න බැහැ
  14. L-Smoker

    been10 බෑන් වෙලා නේද

    උඹ කියන්නේ ඇඩ්මීන්ට අමතරව නිකම් උන්ට ෆේක් හොයන්න මෙතඩ් එකක් තියද? නැත්තම් හැම පඳුරටම ගල් ගහනවා වගේ උඹ හිතෙන හිතෙන එකාට ෆේක් කියනවද? මොකද මම දැකලා තියෙනවා උඹ ගොඩක් උන්ට ෆේක් කියනවා

    No contents