දඹදිව ගිය අයට මොකද උනේ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දඹදිව ගිය අයට මොකද උනේ?

මචන්ලා, ලන්කාවෙන් දබදිව ගිය අයට ආයේ එන්න බැරිව මහාබොදි සම්ගමේ විහාරස්තානෙක ඉන්නවා කියන්නේ ඇත්තද? එහෙම එන්න සල්ලි නැ කියලා කියන්නේ ඒ අය රිටර්න් ටිකට් අරගෙන නෙමෙයිද ගිහින් ඉන්නේ..
 

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අතරමන් වෙච්චි කතාවක් නම් මේ දවස්වල කියවෙනවා තමා ..එත් සල්ලි නෑ
    කියන්නම් දන්නේ නෑ :no:
    හැබැයි ඒ ගොල්ලෝ ගැන රජයෙන් පියවරක් අරන්ලු නේද තියෙන්නේ :nerd:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අතරමන් වෙච්චි කතාවක් නම් මේ දවස්වල කියවෙනවා තමා ..එත් සල්ලි නෑ
    කියන්නම් දන්නේ නෑ :no:
    හැබැයි ඒ ගොල්ලෝ ගැන රජයෙන් පියවරක් අරන්ලු නේද තියෙන්නේ :nerd:
    ඒ අයව එක්ක ගිය ඒජන්ට් කාරයා සල්ලි නැ කියලා මග ඇරලලු බන්. උන්ව නම් හම ගහන්න ඔනේ, ආන්ඩුවෙන් ඒ අයව ගෙන්න ගන්න පියවරක් අරගෙනද? සෞදියෙත් කෙල්ලෙක්ව ගල් ගහලා මරන්න තීන්දු වෙලාලු, ඒකත් ලන්කා ආන්ඩුවේ මැදිහත්වීමකින් කල් ගිහින්ලු..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගල්ගමුවේ සිට දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් 108 දෙනෙකු බුද්ධගයාවේ අතරමංව ඇතැයි වාර්තා වේ.

    එහි සිට නිව්ස්ෆස්ට් ඇමතූ ශ්‍රී ලාංකිකයෙකු පැවසුවේ, වන්දනා සංවිධායකවරයාට ඉදිරි කටයුතු සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් තමා ඇතුළු පිරිස අතරමංව සිටින බව ය.

    නිව්ස්ෆස්ට් ඒ පිළිබඳව අදාළ වන්දනා සංවිධායක ගුණරත්න බණ්ඩා මහතාගෙන් විමසීමක් කළේ ය.

    ඔහු පැවසුවේ, මුදල් හිඟ වීමක් හේතුවෙන් වන්දනාවේ ඉදිරි කටයුතු කරගෙන යාමට නොහැකි වූ බව ය.

    අදාළ පිරිස බුද්ධගයාවෙන් දිල්ලියට ගෙන්වා ගෙන පසුව එහි සිට චෙන්නායි වෙත ගෙන්වා ගත් පසුව ගුවන් ටිකට් පත් ලබා දෙන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ඇසල වීරකෝන් මහතා අප කළ විමසීමකදී පැවසී ය.

    News1st_logo.png
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඒ අයව එක්ක ගිය ඒජන්ට් කාරයා සල්ලි නැ කියලා මග ඇරලලු බන්. උන්ව නම් හම ගහන්න ඔනේ, ආන්ඩුවෙන් ඒ අයව ගෙන්න ගන්න පියවරක් අරගෙනද? සෞදියෙත් කෙල්ලෙක්ව ගල් ගහලා මරන්න තීන්දු වෙලාලු, ඒකත් ලන්කා ආන්ඩුවේ මැදිහත්වීමකින් කල් ගිහින්ලු..

    එහෙම කෙස් එකක් කිව්වා බන් නිවුස් වලට ..!! ගැනී නම් මරල නෑලු නේද :nerd:
    හැබැයි මොකක්ද එකෙක් පාර්ලිමේන්තුවේ ද කොහෙද කියල ඒ ගැනිට අනිවර්යෙන්ම මරණ දණ්ඩනය දෙනවා කියල :angry:
    හැබැයි මිනිහට නම් කස පාර කන්න වෙන සින් එකක් තියෙන්නේ එහෙම බලද්දී :dull:
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඉන්දියාවේ චෙන්නායි නුවරට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් දඹදිව වන්දනවේ ගොස් අතරමංව සිටින ශ‍්‍රී ලාංකිකයන් 120 දෙනෙකු හෙට (06) යළි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි.

    ඒ සඳහා විශේෂ ගුවන් යානයක් යොදවා ඇති බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය අද (05) නිවේදනය කළා.

    ගංවතුර තත්වය හේතුවෙන් අතරමංවූ ශ‍්‍රී ලාංකික වන්දනාකරුවන් 300කට ආසන්න පිරිසක් මේවන විට බුද්ධගයා විහාරස්ථානයේ රැඳී සිටිනවා.

    ඔවුන්ගෙන් පළමු කොටස ලෙස 120 දෙනෙකු හෙට (06) දිනයේදී දිවයිනට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රකාශ කළේ.

    ඒ සඳහා විශේෂ ගුවන් යානයක් හෙට උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් බුද්ධගයාව බලා පිටත්ව යනවා.

    එය පස්වරුවේ යළි දිවයිනට ලගාවන බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රකාශ කළේ.

    මේ අතර ඉදිරි දින කිහිපය තුල ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා සිදු කෙරෙන ගුවන් ගමන්වාර 09ක් අවලංගු කර තිබෙනවා.

    ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රකාශ කළේ හෙට (06) සිට ලබන 08 වනදා දක්වා චෙන්නායි වෙත යාමට නියමිතව තිබූ ගුවන් ගමන් 09ක් මෙලෙස අවලංගු කර ඇති බවයි.

    ඉන්දියාවට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් ඉකුත් දෙවනදා සිට චෙන්නායි ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබෙනවා.
    nethfm
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එහෙම කෙස් එකක් කිව්වා බන් නිවුස් වලට ..!! ගැනී නම් මරල නෑලු නේද :nerd:
    හැබැයි මොකක්ද එකෙක් පාර්ලිමේන්තුවේ ද කොහෙද කියල ඒ ගැනිට අනිවර්යෙන්ම මරණ දණ්ඩනය දෙනවා කියල :angry:
    හැබැයි මිනිහට නම් කස පාර කන්න වෙන සින් එකක් තියෙන්නේ එහෙම බලද්දී :dull:
    ඉන්දුනීසියාවවත් සෞදියට වහල් වැඩට මිනිස්සු නොයවන එකේ මොකට ලන්කාවෙන් යවනවද මන්දා..
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඉන්දුනීසියාවවත් සෞදියට වහල් වැඩට මිනිස්සු නොයවන එකේ මොකට ලන්කාවෙන් යවනවද මන්දා..

    නවත්තවලු නේද සෞදියට යවන එක ..මම ඇහුව එකෙක් ඊයේ කිව්වා කියල :dull:
    කිව්වට ඉතින් ක්‍රියාත්මක කරයිද මන්ද :nerd:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    වෙලා තියෙන්නේ මේකයි..සාමාන්යෙන් දබදිව යන්න rs75000 85000 අතර ගානක් ගන්නවා.මේ යකා තන්හාවට 65000 ට ගිහින්..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඒ අයව එක්ක ගිය ඒජන්ට් කාරයා සල්ලි නැ කියලා මග ඇරලලු බන්. උන්ව නම් හම ගහන්න ඔනේ, ආන්ඩුවෙන් ඒ අයව ගෙන්න ගන්න පියවරක් අරගෙනද? සෞදියෙත් කෙල්ලෙක්ව ගල් ගහලා මරන්න තීන්දු වෙලාලු, ඒකත් ලන්කා ආන්ඩුවේ මැදිහත්වීමකින් කල් ගිහින්ලු..

    Ehemath case ekakda
    Mama hituwe airport eka wahala nisa kiyala
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    SriLankan Airlines and Mihin Lanka have arranged a special flight tomorrow to bring back a group of 120 pilgrims who were stranded in the Buddhist holy city of Bodh Gaya (Buddha Gaya) due to the floods in India, a spokesman for the SriLankan Airlines said

    The pilgrims had been scheduled to travel by road to Chennai and fly to Colombo, but flooding shut down the Chennai airport, leaving them stranded in Bodh Gaya.

    “Once again, SriLankan Airlines is responding rapidly to an urgent appeal and fulfilling our duty as the national carrier. Initially we tried to reroute these passengers through Calcutta, but given the situation and the stress these senior citizens are under, we thought it best to operate a special flight direct to Gaya. In the coming days we will expedite the repatriation of other pilgrim groups who are in Southern India as well, using special flights if required. This is an unprecedented national emergency that we must respond to,” Captain Suren Ratwatte, CEO of SriLankan Airlines, said.

    The Airbus A320 aircraft flown by budget carrier Mihin Lanka is scheduled to arrive in Bodh Gaya tomorrow morning and return to Colombo in the afternoon, with the flight expected to take 3 ½ hours.

    Keeping to its famed standards for hospitality, SriLankan has gone to the extent of arranging special vegetarian meals as the passengers are Buddhist pilgrims. Apart from a full complement of cabin crew, several officials from the airline’s offices in Colombo would be on board to assist the pilgrims.

    SriLankan’s Flight Operations Department has arranged the necessary permits and overflying clearances rapidly given the nature of the situation.

    High Commisioner HE Esala Weerakoon has coordinated matters regarding the pilgrims with the vihare in Gaya where the pilgrims found shelter, and authorities in Bodh Gaya. -
    dailymirror.lk
    http://www.dailymirror.lk/98255/srilankan-to-bring-stranded-pilgrims-in-bodh-gaya
     
    Last edited:

    L-Smoker

    Member
    ඒ අයව එක්ක ගිය ඒජන්ට් කාරයා සල්ලි නැ කියලා මග ඇරලලු බන්. උන්ව නම් හම ගහන්න ඔනේ
    ඌ සල්ලි ගන්නේ ළඟ එයාපෝර්ට් එකකට යන්න බලන්
    ගංවතුර නිසා දුර එකකට යන්න ගියහම ඌට පාඩුයි නෙ