නිල්වලා ගුරුවිද්යාලයේ අමානුෂික නවක වදය
මාතර, නිල්වලා අධ්යාපන විද්යාපීඨයේ සිදුව ඇති නවක වද සිදුවීමක් ආන්දෝලනයට තුඩු දී තිබේ. නිල්වලා අධ්යාපන විද්යාපීඨය යනු ගුරු පුහුණු විද්යා පීඨයෙකි. ගුරු පුහුණුව සදහා එයට බැඳුනු පළමු වසරේ සිසුවියන් නිර්ධය ලෙස නවක වදයට ලක්වූ බවට මින් පෙර මාධ්යයට වාර්තා වී...