නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    aniwa mchn..okunma elawanna ona..
    rag 1 nathi karealama danna ona..passe munwa suspend kalama munge anith ewun udgoshanaya karanawa..ministry eke gettu kadagena enna hadanawa..passe wathura gehuwama nahayen adanawa shishya mardane kiyala.. anthimata ammala thaththala nahayen adala adala aye eka daduwama aynkaragannawa.. oka thamay hemadama wenne..
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මේ සීන් එක කරලා තියෙන්නේ 2 අව්රුද්දෙ උන්. උන් අයියල කියල හිතන් එන්න ගොබ්බ රැලක් ඇත්තේ :lol::lol::lol::lol::lol:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    aniwa mchn..okunma elawanna ona..
    rag 1 nathi karealama danna ona..passe munwa suspend kalama munge anith ewun udgoshanaya karanawa..ministry eke gettu kadagena enna hadanawa..passe wathura gehuwama nahayen adanawa shishya mardane kiyala.. anthimata ammala thaththala nahayen adala adala aye eka daduwama aynkaragannawa.. oka thamay hemadama wenne..

    අනිවා බන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    කෙළින් තීරණ ගන්න කෙනෙක් නෑනේ,ඉගන ගන්නේ නැතිව උද්ඝෝෂණ කරනවා හා rag දෙනව නම් උන්ට ඒක කරගෙන ඉන්න කියලා.උන්ගේ අවස්ථාව යට ඉන්න කෙනාට දෙන්න ඕන.එහෙම එක පාරක් ඔය 10k 15k අල්ලලා කරොත් ඔය මුකුත් නෑ
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ළමයෙක් ඉස්කෝලේ යවන්නත් බැරි වේවි.ඉස්සරහට ළමයි මිස්ගෙන් බේරාගන්න අම්මට පන්තිය ගාවට වෙලා ඉන්න වේවි :lol::lol:

    :lol::lol::lol::lol::lol: හොද උන් ඉන්නවා මචන්, ඕව කරන උන් ඇස කරල දාන්න ඕන
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    කෙළින් තීරණ ගන්න කෙනෙක් නෑනේ,ඉගන ගන්නේ නැතිව උද්ඝෝෂණ කරනවා හා rag දෙනව නම් උන්ට ඒක කරගෙන ඉන්න කියලා.උන්ගේ අවස්ථාව යට ඉන්න කෙනාට දෙන්න ඕන.එහෙම එක පාරක් ඔය 10k 15k අල්ලලා කරොත් ඔය මුකුත් නෑ

    සිරාවටම බන් :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ළමයෙක් ඉස්කෝලේ යවන්නත් බැරි වේවි.ඉස්සරහට ළමයි මිස්ගෙන් බේරාගන්න අම්මට පන්තිය ගාවට වෙලා ඉන්න වේවි :lol::lol:

    කාලකන්නි යක්කු බන් රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රටට සේවයක් නොකර අනික් අයගේ ඉගෙනීමත් විනාස කරනවා :growl:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    කාලකන්නි යක්කු බන් රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රටට සේවයක් නොකර අනික් අයගේ ඉගෙනීමත් විනාස කරනවා :growl:

    ඕකට අහු උන 2 අව්රුද්දෙ උන් සේරම ඇස කරලා දාන්න ඌන කිසිම සමාවක් දෙන්න හොද නැ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඕකට අහු උන 2 අව්රුද්දෙ උන් සේරම ඇස කරලා දාන්න ඌන කිසිම සමාවක් දෙන්න හොද නැ

    අනිවාරෙන්.. දරුණු දඩුවම් දුන්නේ නැත්නම් මේවා නැති වෙන්නේ නෑ:no:
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    රටේ සිද්දවෙන අනෙක් දේවලුත් එක්ක බලද්දී (ලේ රත්වෙන) මමනම් දකින ලොකුම දුර්වලකම තමයි, තීරණ ගන්න ඉන්න එක හු******වත් කොන්දක් පන නැති කම. මොකා නැතත්, අඩු ගානේ රට කරවන ඉහලම පුටුවවත් එහෙම ඉන්න ඕන, එත් කෝ ඉතින්..

    මාත් jan 8 උඩ පැනගෙන කොළඹ ඉදන් පැට්‍රල් ගහගෙන ගමට ගිහින් චන්දෙ දුන්නේ දැන් ඉන්න ආණ්ඩුවට තමයි. මදැයි කොලා ... නොදකින් විතරක් කියල හිතෙන වාර අනන්තයි

    රාජ්‍ය විශ්ව විද්‍යාලයක වසර හතරම නේවාසිකාගාර වල හිටපු මන් රැග් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ
    එත් අවන්කවම මන් කාටවත් රැග් කරලා නෑ, එහෙම නිරාමිස සතුටක් මට තියෙනවා.

    එත් මේ හැම රෙද්දක්ම නවත්තන්න ආණ්ඩුවට පුළුවන්, "කොන්දක්" තියෙනවානම් ....

    නැතිනම් ඉතින් මේ වෙන දේවල් වල හැටියට, දුවන්න තරම් ලේ ටිකක් ඇඟේ ඉතුරු වෙන්නේ නැතිවෙයි,
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    රැග් අනුමත කරන්න බෑ ඒත් පරුෂ වචනයෙන් බැනීම රැග් එකක් ලෙස දකින උනුත් ඉන්න එක ගැන කණගාටුයි. මගේ මතය නම් කාගෙන් හරි කුණුහරපෙන් බැනුම් ඇහුවහම මානසික ආතතිය හැදෙනවා නම් උන් ගුරු කමට සුදුසු නෑ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රැග් අනුමත කරන්න බෑ ඒත් පරුෂ වචනයෙන් බැනීම රැග් එකක් ලෙස දකින උනුත් ඉන්න එක ගැන කණගාටුයි. මගේ මතය නම් කාගෙන් හරි කුණුහරපෙන් බැනුම් ඇහුවහම මානසික ආතතිය හැදෙනවා නම් උන් ගුරු කමට සුදුසු නෑ

    මිනිස්සු විවිධාකාරයි හැමෝම එක වගේ නෑ.එහෙම වෙන්න ඕනෙත් නෑ.අපේ බැලුවේ නැති උනාට දියුණු රටවල භාෂාව බලනවා.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    රැග් අනුමත කරන්න බෑ ඒත් පරුෂ වචනයෙන් බැනීම රැග් එකක් ලෙස දකින උනුත් ඉන්න එක ගැන කණගාටුයි. මගේ මතය නම් කාගෙන් හරි කුණුහරපෙන් බැනුම් ඇහුවහම මානසික ආතතිය හැදෙනවා නම් උන් ගුරු කමට සුදුසු නෑ

    උබත් එකේ එකෙක්ද :lol::lol::lol::lol: