1TB හාර්ඩ් එකකට පාර්ටිසන් කියක් දාන්නද
1TB හාර්ඩ් එකකට පාර්ටිසන් කියක් දාන්නද , උබලා කොහොමදබන් පර්ටිසන් කරලා තියෙන්නේ




1TB හාර්ඩ් එකකට පාර්ටිසන් කියක් දාන්නද , උබලා කොහොමදබන් පර්ටිසන් කරලා තියෙන්නේ










100 යිC එකට කියක් දැම්මද බන්
ලොකු ගේම්ස් අනං මනං වෙනම එකකට දාන්නේ ඒ හින්ද වැඩිත් එක්ක සීයක්.100 යිලොකු ගේම්ස් අනං මනං වෙනම එකකට දාන්නේ ඒ හින්ද වැඩිත් එක්ක සීයක්.
ඇඩෝබි කලෙක්ශන් එක දාලා අනිත් සොෆ්ට්වෙයා ටික දැම්මම 100 මදි නැද්ද බං..100 යිලොකු ගේම්ස් අනං මනං වෙනම එකකට දාන්නේ ඒ හින්ද වැඩිත් එක්ක සීයක්.

ලොකු සොෆ්ට්වෙයා වලට තියෙන්නේ ෆොටෝෂොප් + ඔෆිස් පැකේජ් ඒකයි විතරයිඇඩෝබි කලෙක්ශන් එක දාලා අනිත් සොෆ්ට්වෙයා ටික දැම්මම 100 මදි නැද්ද බං..
මං නං C එකට 200ක් තියනවා...
![]()
මම ඉතින් වැඩිය අනං මනං සොෆ්ට්වෙයා පාවිච්චියක් නෑ නෙ.හරියටම දන්නේ නෑ බන් 25-30 වගේ වෙන්න ඕනේos ekata kiyak ynawada bn gb
හරියටම දන්නේ නෑ බන් 25-30 වගේ වෙන්න ඕනේ



.ub oona ekekt help dena ela kollek

