මචං උඹ මේ දැන්ම හරි කමක් නැහැ හොස්පිට්ල් ඇඩ්මිට් වෙයං
මම ඩෙගංගු ඇන්ටිජෙන් එක කළේ ප්ලේට්ලට් 137ට බැහැපු නිසා
ඒක පොසිටිව් වුනා.මම එවෙලෙම ඇඩ්මිට් වුනා'
උඹේ රිපෝර්ට් එකේ PCV එකත් වැඩියි.
ඒ කියන්නේ ලේ වල රතු සෛලවල අසාමාන්යතාවක් තියනවා.
මමත් මේවා දැනගත්තෙ ඩෙංගු හැදුන නිසා.ඩෙංගුවලිදි එහෙම වෙනවා.
PCV...