අනාතයෙක් බොරු කියනවා.. :lol::lol::lol::lol::lol::lol:
දන්න දෙයක් කියපන් නිකං බොරු කියලා පච වෙන්නේ නැතුව බං.. :P:P:P:P:P:P
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කොන්ක්රීට් පුරවලා නෑ.. පස් පුරවලා හදලා තියන්නේ.. මුලින්ම ඕකේ සැලසුම හදලා තිබ්බේ තනිකර කොන්ක්රීට් කණු උඩ ගුවන් පාලමක් විදිහට හදන්න කලපුව දිගේ...