අඩේ උඹ ෆ්රී වෙලාවක ශේප් එකේ බලලා කියහන්කො මචං.. හදිස්සියක් නෑ..
1989.07.19 පෙ.ව. 1.08 නුවර එළීය..
ඒ ගෑණු කෙනා මට කලින් හිටය හාදයට කිව්වා අත් 2යි කකුල් 2යි ශුවර් එකටම කැඩෙනවා.. වම් ඇහත් ගැලවෙනවා ශුවර්.. මැරෙන එක ඇර අනිත් හැමදේම වෙනවා.. කරන්න කිසිම පිළීයමකුත් නෑ කියලා.. අඩේ ඇත්තටම එහෙම වෙන්න...