මචං.. ත්රිපිටකයේ ඇති සියළු දේ නිවන් දකින්න ඕනි වෙන්නේ නෑ.. අනිච්ඡ, දුක්ඛ අනත්ත කියන පද තුන හරියට විග්රහ කර ගනින්.. අඩුතරමේ උඹට සෝවාන් මාර්ගික හරි වෙන්න පුළුවන්.. මොන දේ වුණත් අන්ධ ලෙස විශ්වාස කරන්න එපා.. නුවණීන් විමසපන්.. උඹ බුද්ධිමතෙක් නං මාර්ගය වැටහේවි.. උඹ හොයනදේ පිළිබඳව උඹට හරි අවබෝධයක්...