1. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    තවත් විස්තර පසුව දාන්නම් ඉතින්
  2. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    1990 දී කොටි කළේ උතුරේ හිටපු සියළු මුස්ලිම් වැසියන්ට පැය 24කින් එලවා දැමීමයි.....අන්තිමට පුත්තලයේ පැත්තේ තමයි උන්ට කඳවුරු බැඳන් ඉන්න වුණේ........ ඒකට සොරි හොඳේ කිව්වා.........හකීම්ව ගෙනල්ලා................හැබැයි ඒකෙන් නැවතුනේ නැ මුතුර්, මඩකලපුව පෙදෙස් වලින් මුස්ලිම් වැසියන්ව එලවා...
  3. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ඉස්සෙල්ලා මම කිව්වා නේ කොටි රැළි ගැන...අන්න ඉතින් ඒ කොටි රැළි වල පිරිලා තිබ්බේ උන්ගේ පුරාජේරුව තමා.........රනිල් විසින් කොටින්ට පිළිගත හැකි දේශපාලන විසඳුමක් දුන්නේ නැත්තම්..............ඔන්න අපි යුද්ධ කරලා ගන්නවා තමා ඊළම! ඉතින් මේ රැළි වලට හරිම උනන්දුවෙන් ගිය එජාප ඇමති කෙනෙක් හිටියා.......එයාට...
  4. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    දැන් VSAT එකත් ගත්තා කොටින්ට හරි හැපි.......... මේ ගැන ජනාධිපතිනියයි, විපක්ෂයයි සැහෙන්න රනිල්ගෙන් ප්‍රශ්න කරන්න ග්තතා............. රනිල් කිව්වා.....මේ අය සන්නිවේදන උපකරණ ගත්තේ සාමය ගැන දෙමළ ජනතාවට දේශනා තියන්නයි කියලා........... ඒ විතරක් නෙමෙයි......ඒ උපකරණ රජය යටතේ ලියාපදිංචි කරන්න කියලත් කොටි...
  5. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ඒ විතරක් නම් මදැ.............. රනිල් රජයයි, නෝවෙ කාරයොයි එකතු වෙලා කොටින්ට බලවත් සන්නිවේදන උපකරණ ගෙනත් දුන්නා.......... 2002 ඔක්තෝම්බර් වලදි අගමැති කාර්යාලයෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක් ආවා........ඒකේ කියවුනේ කොටින්ගේ බඩු වගයක් සිංගා වල ඉඳන් කොළඹ වරායට එනවා..............ඒකට අවසර දීලා අවශ්‍ය වැඩ...
  6. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    සාම්පූර් කොටි තර්ජනය ඉතා භයානක තත්ත්වයක්........නැවත යුද්ධයකට ගියා නම් ශ්‍රී ලංකා හමුදාව අපහසුතාවයට පත් කරන්න ඕන නම් ඊළම හදන්න පුළුවන් තත්ත්වයට ගේන්න කොටි කටයුතු කළා....... ත්‍රිමලේ නැති වුනොත් යාපනය අල්ලාගන්න කොටින්ට පුළුවන්........ඊට පස්සේ නැගෙනහිර වෙනත් පළාත් අල්ලා ගැනීම කජ්ජක්...
  7. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    හැබැයි කරුණු සොයා බැලුවාම කරන්නාගොඩ විසින් මේ විදිහට ත්‍රි මලේ අවට කොටි කඳවුරු සෑදීම ගැන රනිල්ට 2003 මුල් කාලයේ ඉඳන් කරුණු දක්වා තිබෙනවා.............ඒ සියල්ල නොසළකා හරින්න රනිල් කටයුතු කර ඇත..... සටන් විරාම ගිවිසුමට අනුව කොටින්ට ඉඩ දුන්නා මුහුදු ගමනාගමනයේ යෙදෙන්න සටන් විරාම නිරීක්ෂකයෝ ඇතුව...
  8. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මේ ගැන පත්තරවල යන්න ගත්තාම රටේ පවතින ත්‍රිමලේ ආරක්ෂක තත්ත්වය ගැන සැළකිලිමත් වෙනවා වෙනුවට රනිල් හා එජාප රජය කළේ..............කරන්නාගොඩට පහර දේනනට කටයුතු කිරීමයි..... ඒ අනුව රුපවාහිනියේ සති 4ක් පුරා කරන්නාගොඩ කියන බිය ගුල්ලා විසින් රටේ එජාප රජයේ සාර්ථක සටන් විරාම ගිවිසුම හා සාම සාකච්ඡා බිඳ වීමට...
  9. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    කොටින්ගේ සැලසුම වුනේ මොකක්ද? ත්‍රිමලේ වරයා කියන්නේ රටේ ආරක්ෂක මර්මස්ථානයක්........ යුද්ධය කාලේ යාපනයට සෙනඟ ගෙනිච්චේ ආයුධ ගෙනිච්චේ ත්‍රිමලේ වරායේ සිට.......... යාපනය යුද්ධයේ දී ත්‍රිමලේ සැහෙන ප්‍රයෝජන වුණා.............ඒ නිසා කොටි සැලැස්ම වුනේ ත්‍රිමලේ අඩපණ කිරීම......හෝ අල්ලා ගැනීම...
  10. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ඒ අතරේ කොටි ත්‍රිමලේ වරාය වට කරගෙන කැම්ප් ගහන්න ගත්තා............ඒක තමයි රනිල් ගේ අමාත්‍යංශ චන්ද්‍රිකාට 2003 දි පවරග්නන වුණු මනිරාසකුලම් කැම්ප් ප්‍රශ්නය...........ඒ එක කැම්ප් එකක් විතරයි.........නමුත් ත්‍රි මලේ වටකර ගෙන කැම්ප් 18ක් ගැහුවා...කොටි....ඒ කැම්ප් ඔක්කොම ගැහුවේ රජයේ පාලන පෙදෙස්...
  11. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මේ කාලය ඇතුළත සාම සාකච්ඡා පට්ට ලෙස යනවා කියලා මිනිස්සුන්ව මුලාවට පත් කරන්න නෝවේ රට වෙහෙසුණා.............ඒ සඳහා බෞද්ධ පන්සල් වලට සල්ලි දෙන්න ගත්තා, එන් ජි ඔ වලට සල්ලි දුන්නා............තව සිවිල් සමාජ ක්‍රියාකාරීන් කියන සත්ව කොට්ටාශයට සල්ලි දුන්නා.. ඒ විදිහට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍ය...
  12. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    NGO හෙවත් රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ නෝවේජියානුවන්ගේ පට්ට ගේම් ප්ලැනක්..............කොටිත් ඉගෙන ගත්තා උන්ගෙන්.........උනුත් පටන් ගත්තා එකක්.......TRO කියලා...ඒක ටිකක් පරණයි...80 ගණන් වල..............නමුත් ඒක මොඩනයිස් කරන්න ඉගෙන ගත්තා......... TRO – Tamil Rehabilitation Organization රනිල් 2002...
  13. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    කොටි යුරෝපා සංචාර වලදී සැහෙන ප්‍රයෝජන ගත්තා.....ඒ විතරක් නෙමෙයි නෝවේජියන් කාරයෝ කොටින්ව පිළිගත්තේ රතු පලස එලලා........... ඒ අතරම කොටින්ව එක්ක ගෙන ගියා නෝවේජියානු හමුදා කඳවුරක් නිරීක්ෂණය කරන්න.........මේක ගැන පස්සේ සෝල්හයිම් කිව්වේ රනිල් අනුමැතිය දුන්න නිසා කියලා.......මම නම් හිතන්නේ නැ රනිල්...
  14. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    DIPLOMATIC IMMUNITY පාවිච්චි කරමින් හිතෙන හිතෙන විදිහට කොටි තමන්ට අවශ්‍ය දේ යුරෝපයෙන් ගෙනාවා........ ඒ එක්කම එහෙම ගිය ගමනකදි තමිල් සෙල්වම්, නෝවේ විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ..........කෙලින්ම විදේශ ආධාර තම සංවිධානයට ලබාගන්න තියන හැකියාව හදලා දෙන්න කියලා..... ඔන්න ඔහොම තමයි කොටින්ව රනිල්...
  15. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    එ කාලේ කොටි විසින් මේ DIPLOMATIC IMMUNITY එක කොච්චර හොඳට පාවිච්චි කරලා තියේද කියන එක තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් වුණා 2006 දී එතකොට මහින්ද ජනාධිපති, හැබැයි සාම සාකච්ඡා ගියා...... කොටි ගියා නෝවේ වලට.....නෝවේ ඉඳන් එනකොට...කලින් පාරවල් වල වගේ නෙමෙයි.............මේ පාර ආරක්ෂක අංශ බැග් චෙක්...
  16. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    නැ මචං...මේවා ගැන ඒවා වල වත් පළ වුනේ නැ.........හරියට පළ වුනේ නැ.........පළ වුණා නම් මොකටද බං උඹ මෙතන ඉන්නේ? උඹ දන්නවා ඇති නේ
  17. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    තමිල් සෙල්වම් ගුවන් හමුදා හෙළි කොප්ටර් වලින් සැහෙන එහා මෙහා ගිය චරිතයක්.... තමිල් සෙල්වම් ඇතුළු කොටි නායකයෝ සැහෙන ගාණක් ගියා යුරෝප් ටුවර් එකක්...ඔස්ලෝ ගිහින් නෝවෙ විදේශ ඇමති එක්ක සාක්චඡා පවත්වනවා, ජර්මනි, ස්විට්සර්ලන්ඩ්, පැරිස්, අයර්ලන්තයේ යනවා..... එහෙ කොටින්ගේ උත්සව වලට...
  18. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    අනේ කොටි න්ට කොළඹට එන්න බැලු පාරෙන්......... රනිල් යැව්වා ගුවන් හමුදා හෙළි කොප්ටර් බාලසිංහම් හා අනෙක් අයට කොළඹට එන්න........ ඒ විතරක් නෙමෙයි. වන්නියේ කොටින්ට නැගෙනහිර ට යන්න ඕන වුනාමත් ගුවන් හමුදා හෙළි කොප්ටර් දුන්නා...... දැන් වන්නියේ කොටින්ට මඩකලපුවේ කොටි හම්බෙලා.......මිටින් එකක් තියනවා...
  19. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මෙහෙම තියේදදි පටන් ගත්තා සාම සාක්චඡා........ 2002 සැප්තැම්බර් 12 වෙනිදා තායිලන්තයේ දී සාම සාකච්ඡා පටන් ගත්තා.......... සාම සාකච්ඡා පටන් ගන්න කලින් රජය විසින් කොටි තහනම අයින් කරන්න ඕන..නැත්තම් බබාලා ටික සාම සාක්චඡා මේසයට එන්නේ නැ කියලා ප්‍රභාකරන් කිව්වා...... චන්ද්‍රිකා තමයි මෙච්චර කල් තහනම අයින්...
  20. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    හිටපන් බං මම උඹට කියලා දෙන්නම්........බ්‍රිතාන්‍යය තහනම් කළේ 2001 දී..ඇමරිකාවත් 2001 දී.....හේතුව කදිරගාමර් විසින් අවුරුදු ගාණක් තිස්සේ කළ ඉල්ලීම්..හා ඇමරිකාවේ වෙච්ච 9/11 යුරෝපා සංගමය තහනම් කළේ 2006 දි.හේතුව කදිරගාමර් ඝාතනය දැන් උඹට ඕන වුනේ රනිල් කළා කියන්න ද? නැ බං රනි්ල කලේ ඒකේ අනිත්...

    No contents