1. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    රජයේ පාලන පෙදෙස් වල කොටි කාර්යාල අරින ගමන් කොටි තවත් වැඩක් කළා.... දශක ගාණකට පස්සේ හම්බෙච්ච චාන්ස් එක නේ යාපනයේ මඩකලපුව වගේ තැන් වල කොටින්ගේ බළල් අත් වෙන සිවිල් සංවිධාන පටන් ගත්තා.......ජීවිතේට අහලා නැති දමිළ ශිෂ්‍ය ෆෙඩරේෂනය ලෝක ශිෂ්‍ය ෆෙඩරේෂනය දමිළ වෙළඳ සංගම් සංවිධානය මක්කල් පඩෙයි වගේ දෙමළ...
  2. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    පින්තුර බලලා මදි නම් මෙන්න බලන්න විඩියෝ එක තියේ.....මේකේ තියෙන්නේ දේශපාලන කාර්යාල අරින්න කොටි යාපනයට ආව හැටි.... බලන්න උත්සව, මිනිස්සු පිළිගන්න හැටි X498kCxDwG8
  3. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    රනිල් ගේ ගිවිසුමේ පට්ටම ගිවිසුමක්....කොටි හිතපු නැති විදිහේ වාසි කොටින්ට ලැබුණා..... ඒකේ තිබ්බ තවත් වගන්තියක් තමයි......කොටින්ට පුළුවන් ආයුධ රහිතව රජයේ පාලන පෙදෙස් වලට ඇවිත් දේශපාලන කටයුතු කරන්න. මුන් මේකෙන් උපරිම වාසි ගත්තා කොටි සාමාජිකයෝ හමුදා පාලනය තිබ්බ යාපනය, ත්‍රිකුණාමලය‍,මඩකලපුව,මන්නාරම...
  4. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    රනිල් ගේ ගිවිසුමේ තිබ්බ තවත් භයානක වගන්තියක් තමයි කොටි සංවිධානයට විරුද්ධ දෙමළ සංවිධාන නිරායුධ කිරීම ඩග්ලස් දේවානන්ද ගේ EPDP පක්ෂය කියන්නේ ඒ විදිහට තියන ප්‍රබලම කොටි විරෝධී දෙමළ පක්ෂය මේ අය තමයි යාපනයේ දූපත් පාලනය කළේ, කයිට්ස්, ඩෙල්ෆ්ට් වගේ දූපත්...ඒකට රජයත් සහාය දුන්නා ඒ වගේම මේ අයව ආරක්ෂා...
  5. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ගිවිසුමට අනුව යාපනය නුවර මහා මාර්ගය වෙන ඒ 9 මාර්ගය කොටියි හමුදාවයි (ඇත්තම කියනවා නම් රජය) එකතු වෙලා විවෘත වුණා... මේකට හමුදාව ඒ තරම් කැමති වුණේ නැ..එක එක හේතු දදා කල් දදා හිටියා. හමුදාව කිව්වේ මේකෙන් හමුදා අධි ආර්ක්ෂිත කලාප වලට තර්ජනයක් ඇති වෙනවා කියලා...... ඒ වුනාට රනිල්ට ඕන වුණා විවෘත කරන්න‍...
  6. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    දැන් නෝවේ කාරයින්ට ඕන වෙච්ච විදිහට වැඩේ කෙරුණා.... රනිල් අත්සන් කළ ගිවිසුමට අනුව කොටින්ට එරෙහිව කලින් රජයන් දාලා තිබ්බ ආර්ථික සම්භාධක ඉවත් කළා. ඒ අනුව ශක්තිමත් බන්කර්, හමුදා ගොඩනැගිලි හදන්න පුළුවන් විදිහට සිමෙන්ති තහනම නැති වුණා බෝම්බ හදන්න පාවිච්චි කරන්න පුළුවන් රසායනික පොහොර, බැටරි තහනම නැති...
  7. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    2001 ඡන්දෙන් රනිල් දින්නා රනිල් ආව ගමන් නෝවේ කාරයට කෝල් එකක් දීලා කිව්වා....වරෙන් මචං අපි සාම සාකච්ඡා පටන් ගමු...කොටි කොන්දේසි අනුවම කියලා ඔන්න 2002 පෙබරවාරි 22 අත්සන් කළා සටන් විරාම ගිවිසුම ඒ ගිවිසුමේ තිබ්බේ සෑහෙන භයානක වගන්ති... මේ ගිවිසුම නිසා රට අල්ලන්න කොටින්ට පට්ට චාන්ස් එකක් හම්බුණා...
  8. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    චන්ද්‍රිකාගේ 2000 ආණ්ඩුව වට්ටන්න තමයි ඕන වුනේ කොටින්ට....ඒකට ගැලපෙන ඩයල් එක රනිල්... ඒ නිසා කොටින්ගේ දෙමළ පක්ෂයි එජාපයයි එකතු වෙලා පාර්ලිමේන්තුවේ බහුතරය හදාගෙන චන්ද්‍රිකා ගේ රජය වට්ටලා .............රනිල් ගේ රජයක් හදාගන්න ඒක කරන්න දෙමළ පක්ෂ රනිල් එක්ක පොරොන්දුවකට ආවා... රනිල් ආවාම කොටි තහනම අයින්...
  9. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    චන්ද්‍රිකා අන්තිමට කිව්වා නෝවේ උදව්වෙන් සාම සාකච්ඡා කරනවා කියලා 99 දි බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ....ගෑනිට හිතෙන්න ඇති වෙන ක්‍රමයක් නැ කියලා ඔන්න ඊට පස්සේ කොටින්ගේ බළල් අත් වෙච්ච උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන විශාල මහජන රැළි පටන් ගත්තා උතුරු නැගෙනහිර පුරා ඒ උද්ඝෝෂන වලින් කියවුණේ කොටි කොන්දේසි...
  10. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    දැන් කොටියි නෝවේ පට්ට යාළුයි... ඒ අතරම නෝවේ උදව්වෙන් සාම සාකච්ඡා පටන් ගන්න ඕන කියලා චන්ද්‍රිකාටයි කදිරගාමර්ටයි කියන්න ගත්තා.... කොටිත් දැනගත්තා මේක මරු චාන්ස් එකක් කියලා. දැන් කොටිත් නෝවේ කාරයොන්ට ඕන විදිහට වැඩ පටන් ගත්තා 99 ප්‍රභාකරන්ගේ මහ විරු දින කතාව කළා. මැන් කිව්වේ තුන්වෙනි පාර්ශවයක...
  11. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    බාලසිංහම්ගේ බැංකොක් ප්‍රතිකාර වලින් පස්සේ මැන් ලන්ඩන් ඇවිත් පදිංචි වුණා.. සෝල්හයිම් නෝවේ ඉඳන් ලන්ඩන් ගියා එයාව බලන්න එතනදි කට්ටිය හම්බෙලා, බාලසිංහම්ගෙන් ලංකාවේ කොටි ගැන හොඳට ඉගෙන ගෙන සෝල්හයිම් බාලාගේ මෙඩිකල් රිපෝට් අරන් නෝවේ ගියා එහෙ ඩොකෙක්ට මැන් ගේ මෙඩිකල් පෙන්නලා, අන්තිමට ඒ උපදෙස් අනුව...
  12. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    බාලසිංහම්කාරයා 90 ගණන් වල හිටියේ ලංකාවේ. මැන් ලොකු දියවැඩියා ලෙඩෙක්. 98 වගේ වෙන කොට මෑන්ගේ දිය වැඩියාව සෑහෙන වැඩි වෙනවා. කොටින්ට වුවමනා වුණා බාලසිංහම්ව රටින් එලියට ගෙනියන්න. යුරෝපයට වගේ..... නෝවේ වල කොටි කොහොමත් ඉන්නවා නේ. ඒ වගේම නෝවේ දේශපාලකයෝ එක්ක හරි යාළුයි උන්. නෝවේ කොටි නියෝජිතයෙක් ගිහින්...
  13. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    රනිල් ගේ සටන් විරාමය 1990 ගණන් වල ඉඳගෙන නෝවේ කියන රටට මාර ඇම්මක් තිබ්බා ලංකාවේ යුද්ධයට මැදිහත් වෙලා රජයයි කොටි සංවිධානයයි අතරේ සටන් විරාමයක් හදන්න ඒ වෙනුවෙන් මුලින් වැඩ කළේ ආන් ෆ්ජොෆ්ට් Arne Fjorft කියන නෝවේජියන් NGO කාරයා. ඒ යකා දැනට අවුරුදු 50ට කිට්ටු වෙන්න කාලයක් ලංකාවේ ඉන්න ඩයල් එකක්. හැම...
  14. saradiel1

    රටෙ නායකත්වය .

    සජිත්,මංගල,අමරවීර ??????????/ ඇත්තටමද ඔය කියන්නේ?
  15. saradiel1

    සටන් විරාමය

    රනිල් ගේ 2001- 4 කාලයේ සටන් විරාමය ගැන වැඩි කට්ටිය දන්නේ නැනේ...ඒ නිසා ඒ කාලය ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා..ඒ ගැන කට්ටියගේ කැමැත්ත කොහොමද?
  16. saradiel1

    රටෙ නායකත්වය .

    මොකක්ද මේ අළුත්ම ගොන් කතාවද? අපේ රටේ එක එක රැළි එනවා නේ.........දූෂණයෙන් භීෂණයෙන් තොර අය යවන්න ඕන, ඊගාවට උගතුන් පාර්ලිමේන්තු යවන්න ඕන වගේ අළුත්ම එකද? යකෝ 50 නෙමෙයි, මොළයක් ඇති රටට හිතවත් එකෙක් යවපන්........වයස ප්‍රශ්නයක් නැ වැඩ පුළුවන් නම්. එහෙම බැලුවොත් 2005 දි මහින්දට එන්නත් බැ ..එහෙනම් හබක්...
  17. saradiel1

    ඉන්දියාවෙන් පාවිච්චි කල වාහන

    යහපාලනය යටතේ ලංකාව මේ තත්ත්වයට ගෙනාවා එහෙනම්.......ඉන්දියාවෙන් රිකන්ඩිෂන් ගන්න තරම් :lol::lol::lol:
  18. saradiel1

    මොකෝ සුදු කොඩි?

    මොකෝ සුදු කොඩි?
  19. saradiel1

    කොටි සොහොන් නැවතත්

    ඒ පවුල් වල සාමාජිකයන්ට ඒ මිය ගිය අය සමරන්න ගිය රජයත් අයිතිය ලබා දීලා තිබ්බේ. ...ඒ කොටි සංවිධානයේ අනන්‍යතාවය නැතුව, කොටි නිල ඇඳුමින් පින්තුර නැතිව තියෙද්දි.......ඒකයි නියම ක්‍රමය... හැබැයි කොටි හදපු සොහොන් ආපහු හදන්නේ, ඒවා මතු කරලා ගන්නේ වෙන දේකට එතන තියෙන්නේ දේශපාලන වුවමනාවක් අපි කවුරුත්...
  20. saradiel1

    කොටි සොහොන් නැවතත්

    කොටි සොහොන් නැවතත් පසුගිය රජය විසින් නැගෙනහිර දිනා ගැනීමෙන් පසු අම්පාර ප්‍රදේශයේ හා නැගෙනහිර අනිකුත් පළාත් වල විනාශ කළ කොටි සොහොන් නැවතත් සාදමින් සිටී. මෙවර මහ විරු දිනයට පෙර එම සොහොන් සාදා නිම කිරීමට කටයුතු කරන බව ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය කියා සිටියේය. ටැමිල් ගාඩියන් යනු ලන්ඩනයේ සිට...

    No contents