1. saradiel1

    පරිපාලන සෙවා විභාගය දමිල පොතකින් උස්සපු &#3473

    ඕකට ඉතිං දෙමළ අයට බැනලා හරියන්නෙත් නැ. අපේ රටේ හරි ක්‍රම වේදයක් නැති කම. යකෝ කොපි කළත් ගෙඩි පිටින් කොපි කරනවාද
  2. saradiel1

    නව ජනපතිට සුබ පතා මහින්ද අරලිය මැදුරෙන් ස&#351

    කොහොමද මචං දැන් ආතල් එක?
  3. saradiel1

    පාටලී කෙප්ප

    ඉස්කෝලවලට දාලා කියන්නේ බොරු ලියවිලිත් හදාගෙන ඇති......බොරු අයිඩි කාඩ්...මුන් බෙංගාලි නිසා පෙනුමින් අපි වගේ...ඒ නිසා වැඩේ ලේසියි
  4. saradiel1

    පාටලී කෙප්ප

    රෝහින්‍යා වේ අය ඇත්තටම පව්...හැබැයි ඉතින් අපිත් පව්.... මේ විදිහට තව කොච්චර ගෙන්වනවා ඇත්ද? ලංකාවේ සංක්‍රමණ නීති තද මදි....ඒක හරි ගස්සන්න ඕන
  5. saradiel1

    පේෂල_ඉරාජ්ට කියපු දේ.

    :yes::yes: මාකටින්
  6. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    අනේ මචං අපේ රට ඔය ඉස්සර සමාජ වාදී රටවල් වලට වඩා හොඳ තැනක ඉන්නේ.....ඒ නිසා අපි අන්ත අවුල් කියන අමු පචය කියන්න එපා. පොඩ්ඩක් ලෝකේ අනික් රටවල් ගැන හොයලා බලන්න..... කාගෙවත් කිල්ලෝට කෙසේ වෙතත් මචං..අද කොහෙද ජවිපෙ කියල පක්ෂයක් තියෙන්නේ? ජවිපෙයක් නැ අද...ජවිපෙ කරන්නේ රනිල් ට ඕන දේ...ඇත්තම කියනවා ඒක අද...
  7. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    75 එකා නැත්තම් 90 එකා තමයි එන්නේ මචං..එතකොට උඹ කියන ඔය 50ට අඩු එකාව හොයන්න ගිහින් 90 එකා ඒ කියන්නේ හානිය වැඩිම එකා තමයි එන්නේ ආයිමත්...එතකොට අපි රටක් හැටියට පරාදයි. දැන් කවුද බං 50ට අඩුවෙන් ඉන්නේ? 90ට වඩා 75 හොඳයි කියන එක කොහොමද බං අර්ථ ශුන්‍ය වෙන්නේ? 90කියන්නේ ගොඩක් හානි....75 කියන්නේ ඊට...
  8. saradiel1

    JVP?

    එතකොට මොන එහෙකටද බං ජේ ආර් ඒ කාලේ සමානුපාතික ඡන්ද ක්‍රමය ගෙනාවම පුක පොලවේ ගහන් ජෙප්පෝ ඒක හරි නැ කියලා කැ ගැහුවේ?:oo::oo: :D:D බුද්ධිමත් අය ජෙප්පන්ට දෙන්නෙ නැ බං. උඹලා වගේ ටිකක් අන්දනවා එච්චරයි.....අඩුම ගානේ ලපයාටවත් උඹලට වගේ ජවිපෙ ආණ්ඩුවක් හදන්න ඕන නැ. ඔන්න ඔහෙ සීට් ටිකක් අරන් එදා වේල කරගෙන...
  9. saradiel1

    JVP?

    අනේ උඹල ගේ හේතු...රතු අලි පැටියා...රනිල් ට ඡන්දය කල් දාන්න උදව් කරන........
  10. saradiel1

    JVP?

    ඒ අයට සමානුපාතික එකයි කොට්ඨාශ ක්‍රමයයි 40-60 බැරිලු..එතකොට පාර්ලිමේන්තු සීට් අඩුවෙනවා ලු...ඒ නිසා 50-50 ඕන ලු
  11. saradiel1

    මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

    දැන් උඹ මාව දන්නවාද? මම කරපුවා නොකරපුවා දන්නේ? නිකම් ගොං කතා නොකියා ඉඳින් සුනිල් පෙරේරා කියන්නේ ලංකාවේ යම් සමාජ තීරුවක කොටසක්. සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන ගොන් කම මෝඩ කම එහෙම්ම තියනවා එයාටත්
  12. saradiel1

    Piumige kathawa..

    දැන් කවුරුත් මෙයාගේ හෙළුවට මුකුත් කිව්ව ද? මම නම් එහෙම එකක් දැක්කේ නැ. මෙයා කොහොමත් හෙළුවෙන් නේ. මේ කරන්නේ මිනිස්සුන්ට බැනලා විඩියෝ එක තවත් හිට් කරගන්න එකක්
  13. saradiel1

    යහපාලන News 24x7[Updates]✔️

    20 සංශෝධනය ගෙන ඒම කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල් තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය...
  14. saradiel1

    JVP?

    20 සම්මත කළ හැටි කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල් තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය...
  15. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    දැන් උඹ කියන විදිහට උඹේ *අඩුම හානියට* පාලකයා වෙන්න බැරි නම් වැඩිම හානිය තියාගන්න ඕන කියන එකද? ජවිපෙ ගැන නම් උඹේ හිතේ තියෙන්නේ. දැන් ජවිපෙයක් නැ බං. ඒක අනුර යු න් පියට දීලා ඉවරයි. අනුර ගත්ත දා ඉඳන් ජවිපයක් නැ :yes::yes:
  16. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    ඕක රැවටිල්ලක් බං..අනුර කුමාරය කරන්නේ රනිල් එක්ක ඩීල් එකක්......උඹලා ඇන්දෙනවා ඉවරයක් නැනේ
  17. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    එතකොට මොකෝ කරන්නේ? ඔහේ නිකං ඉන්නවද
  18. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    1. ලංකාවට හානිකර බෙදුම්වාදීන් පිනවන ව්‍යවස්ථාවක් ගෙන ඒම 2. ජිනිවා යෝජනා වලට සම අනුග්‍රහය දීලා හයිබ්‍රිඩ් අධිකරණ වලට එකඟ වෙලා යුධ අපරාධ පිළිගෙන මුළු හමුදාවක්ම රටක්ම පාවා දීම 3. මහින්ද රජයේන තහනම් කළ කොටින්ට අයත් සංවිධාන වල අයගේ තහනම ඉවත් කිරීම. මෙන්න මේ ළඟදී කොටි එම්මානුවෙල් ඇවිත් ගියා 4...
  19. saradiel1

    දෙමළා මේ කරන්නේ කුමක්ද?

    මොක්කද වෙලා තියෙන්නේ?

    No contents