අධි ආරක්ෂිත කලාප ඉවත් කරාම රටේ ආරක්ෂක තත්ත්වය සෑහෙන බරපතල තත්ත්වයට වැටෙන්න පුළුවන්...ඔය දේ කරන්න එපා කියලා ගොඩක් අය කියන්න ගත්තා.......( දැන් කියන්නේ එට්කා අත්සන් කරන්න එපා, ව්යවස්ථා එපා, මේක කරන්න එපා කියලා) ....ඒත් රනිල් ඇහුවේ නැත.
1. විදේශිකයෙක්ට රටේ අධි ආරක්ෂිත කලාප තුළට ගිහින් එහෙ තියන ඒවා...