මචන්ලා, Bike එක කැඩුනා..? HELP!!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
කෑගහලා බැනලා යන්තම් වැඩේ ගොඩ දාගත්තා

යන්තම් බයිසිකලේ ගොඩදාගත්තා. :dull: මාස 3 ක් කට්ට කෑවා. :sorry: :angry: Hero වලට බඩු ගන්න ඕන්නම් කෙලින්ම පෑලියගොඩට පලයන්. එතනින් තමයි System එකට Enter වෙන්නෙ. හරි විස්තරයක් දැනගන්න පුලුවන් වෙන්නේ එතනින් විතරයි. :D අතර මැදියො නැති නිසා අඩුවට ගන්නත් පුලුවන්. :P මගේ වැඩේට 2400 ක් ගියා. :sorry:

මෙන්න මේකට ගන්න - 0117444456 අරගෙන අමතර කොටස් අංශයට ගන්න.

එලකිරි වගේ සප් එකදුන්න හැමෝටම තුති. :love: :P

මෙන්න භාන්ඩෙ... :P


image.jpg


image.jpg


image.jpg