බෞද්ධයගේ අලුත් අවුරුද්ද කෙසේ වෙතත් බෞද්ධයගේ විවාහ උත්සව වලට නම් කිලෝ ගණන් මස්,මාළු,බිත්තර,අරක්කු බෝතල් ඉවර කරනවා ..නිළමේ ඇඳුම් ඇඳගෙනම මස් කන බෞද්ධ මනමාලොයොත් මං දැකලා තියෙනවා ...ඒ ගැන අපි අවංකවම ලැජ්ජා වෙන්න ඕනි .
වෙනත් ආගම්වලත් ඔය ටිකම තමා මගුලකදී ,උත්සවයකදී ..ඒත්මං හින්දු ආගමට ගරු කරනවා ඒ...