ආරණ්‍ය සේනාසන දාන පිංකම

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පෝරිසාදයා;20718835 said:
    1.හොරණ පොකුණුවිට බුරුම පන්සලට(රේරුකනේ චන්දවිමල මහ නාහිමි වැඩ සිටි ) අනුබද්ධ සඳවිමල සෙනසුන
    2.ඉංගිරිය දොඹගස්කන්ද ආරණ්‍යය
    3.ඉංගිරිය නාච්චිමලේ ආරණ්‍යය
    4.බදුරලිය කලුගල ආරණ්‍යය
    5.අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍යය
    6.රුවන්වැල්ල සල්ගල ආරණ්‍යය
    7.මීතිරිගල නිස්සරන වනය

    තව ගොඩක් තියෙනව, ලංකාවෙ කොයි ආරණ්යෙට ගියත් දානේ පූජා කරන්න දින වෙන් කරගත්තු කට්ටිය ඉන්නවා. ඔබ තුමාට පූජා කරනවනම් ඉතින් සීනි ,තේ කොල, සබන්, දත් බුරුසු, දත් බෙහෙත්, හාපික්,සන්ලයිට් කුඩු, රේසර්, ඉදල්, කොසු,වැසිකිලි සෝදන කොසු පැනඩෝල්, බාම් වර්ග,පැදුරු, පාපිසි, බිස්කට් වගේ දේවල් වලින් පුලුවන් ප්‍රමාණයක් අරගෙන ගිහින් එතන ඉන්න ලොකු හාමුදුරුවො හම්බ වෙලා පූජා කරන්න පුලුවන්, තව ලයිට් බිල්, ටෙලිෆොන් බිල් ගෙවන්නත් ගානක් දෙන්න පුලුවන්,පින සමානයි, මම ලන්කාවෙ ගොඩක් ආරණ්ය වලට ගිහින් දන් දෙන්නෙ මේ විදියට, යාලුවොත් එක්ක.

    උඹට දානයක්ම ගන්න ඕනෙ නම් ඉතින් නම්බරේ හොයාගෙනා ආරණ්යෙන් අහපන් සමහර දවස් තියෙනවා දානෙ බාරගත්ත අයට මලගෙවල් එහෙම උනාම එහෙම දවසක් ඉතින් එන්නෙ කලාතුරකින්, අවුරුද්දකට පාරක් දෙන දානෙ කොහොම හරි දෙනව මිනිස්සු,, කලින් දවසේ හවස තමා බස් වලින් ආරණ්යෙට ඇවිත් රෑ නැවතිලා උයනවා,
    :yes::yes::yes:

    බලාගෙන ගියාම පෝරිසාදයෝ පිං කරනවනේ මේ අපිට වැඩිය :confused::confused:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචෝ, අත්දැකීමෙන් කියන්නේ. පොළොන්නරුව පැත්තේ දිඹුලාගල ආරණ්‍ය සේනාසන වාසී ලොකු හාමුදුරුවරුත් එක්ක පොඩි නමවල් ගොඩක් ඉන්නවා. ඒ පැත්ත පුදුම දුෂ්කරයි බන්. දානේ ටිකක් දෙන්න හැතැම්ම ගානක් මෙහා එක පැලක් නෑ. මම මේ කතා කරන්නේ 2015 අවුරුද්දේ ලබපු අත්දැකීමක් ගැන. දුර ගෙවන් ගිහිල්ල පොත් පෑන් පැන්සල් ටිකක්, වියළි ආහාර ද්‍රව්‍ය, කෑම හදාගන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකක් එක්ක දානෙත් හදාගෙන එහෙ ගිහිල්ල දීල ආවට පව් නෑ. හරිම සිල්වත් හාමුදුරුවරු. පොඩිම පොඩි දරුවෝ පවා ඉන්නවා මහණදම් පුරන්න ඇවිල්ල. පුළුවන් නම් යමන්.

    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දුරකථන අංකයක් තියෙනවද මචං ? කොහොමද සම්බන්ධීකරණය කර ගත්තේ ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දුරකථන අංකයක් තියෙනවද මචං ? කොහොමද සම්බන්ධීකරණය කර ගත්තේ ?

    puluwan loku pinak ..dipan dimbulagala araniyata danayak...habai machan lese wadak nam nemei...mokada ehe piriwenak tiyenawa..hamuduruwarau 60-70 wage innawa....apit ehe danayak bara aran inne..api sahenna kaleka idan denawa..oni detail ekak ahapan mama dennam umbata..

    027-5670270
    027-3279777
     
    • Like
    Reactions: sanjaya22

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    colmobo wala hamuduruwaru monawada karanne kiyala hitei ehe hamuduruwaru karapu wada ahuwama....umba gihinma balapanko..sahenna dushkara pattak..silwat hamuduruwaru inne:yes::yes::yes::yes: oni deyak tiyenawa nam pm ekak dapan...mata pansalt ekka contact tiyenawa
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මහරගම මචං .ඒත් වාහන තියෙනවා ඈත උනත් යන්න අවුලක් නෑ
    මචන් වරකාපොල පැත්තේ තියන සල්ගල, කුරුණෑගල - වාරියපොල අතර තියන නාතගනේ ආරණ්‍ය වලට මම ගිහින් තියනවා.. හිත නිවෙන පුද බිම්. ඒ භික්ෂූන් වහන්සේලාත් හරිම සාන්තයි..
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මචන් වරකාපොල පැත්තේ තියන සල්ගල, කුරුණෑගල - වාරියපොල අතර තියන නාතගනේ ආරණ්‍ය වලට මම ගිහින් තියනවා.. හිත නිවෙන පුද බිම්. ඒ භික්ෂූන් වහන්සේලාත් හරිම සාන්තයි..

    මචන්, මේ ආරන්‍ය සේනාසනේ තියන තැන Google mps ලින්ක් එකක් දෙන්නෙ පුලුවන් නම් ගොඩක් පින්. (මම හෙව්ව හම්බුනේ නෑ )
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    puluwan loku pinak ..dipan dimbulagala araniyata danayak...habai machan lese wadak nam nemei...mokada ehe piriwenak tiyenawa..hamuduruwarau 60-70 wage innawa....apit ehe danayak bara aran inne..api sahenna kaleka idan denawa..oni detail ekak ahapan mama dennam umbata..

    027-5670270
    027-3279777

    ස්තුතියි මචං
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    colmobo wala hamuduruwaru monawada karanne kiyala hitei ehe hamuduruwaru karapu wada ahuwama....umba gihinma balapanko..sahenna dushkara pattak..silwat hamuduruwaru inne:yes::yes::yes::yes: oni deyak tiyenawa nam pm ekak dapan...mata pansalt ekka contact tiyenawa

    bump machan

    මචන් වරකාපොල පැත්තේ තියන සල්ගල, කුරුණෑගල - වාරියපොල අතර තියන නාතගනේ ආරණ්‍ය වලට මම ගිහින් තියනවා.. හිත නිවෙන පුද බිම්. ඒ භික්ෂූන් වහන්සේලාත් හරිම සාන්තයි..

    මචන්, මේ ආරන්‍ය සේනාසනේ තියන තැන Google mps ලින්ක් එකක් දෙන්නෙ පුලුවන් නම් ගොඩක් පින්. (මම හෙව්ව හම්බුනේ නෑ )

    ස්තුතියි මචං
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දුරකථන අංකයක් තියෙනවද මචං ? කොහොමද සම්බන්ධීකරණය කර ගත්තේ ?

    අපි නම් ගියේ මචෝ පොළොන්නරුව රාජකීය විද්‍යාලේ විදුහල්පතිතුමාගේ පෞද්ගලික ඇඳුනුම්කමක් මත. උවමනා නම් contact එකක් හොයල දෙන්න පුළුවන්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපි නම් ගියේ මචෝ පොළොන්නරුව රාජකීය විද්‍යාලේ විදුහල්පතිතුමාගේ පෞද්ගලික ඇඳුනුම්කමක් මත. උවමනා නම් contact එකක් හොයල දෙන්න පුළුවන්.

    Thanks මචං .මම පොඩි try එකක් දාලා බලලා බැරි උනොත් අහන්නම් .
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උදව් කරපු bump කරපු අයගෙන් 90% විතර රෙප් දුන්නා .ඉතුරු අයට දෙන්න වෙන්නේ හෙට. ස්තුතියි හැමෝගෙම උදව්වට.ඔක්කොමලා කියපු තැන් සහ තව සහෝදරයෙක් දුන්න වෙන thread එකක දේවලුත් කියවලා එකතු කරගත්තු තැන් ටික මෙතැන දාන්නම්.වෙන කාටහරි කෙනෙකුට උනත් ආයේ මේ ලිස්ට් එකෙන් ප්‍රයෝජනයක් වෙයි නේ.
    බෞද්ධ ශාසනය බැබලේවා ! බුදු සරණයි !

    1. නිමලව ආරණ්‍ය :තිස්සමහාරාමය
    2. කළුගල අරන්‍යය :බදුරලිය
    3. ගොතම තපෝවනය :කලපළුවාව ,මුල්ලේරියාව නව නගරය.Contact : 863826, 866960
    4. සල්ගල ආරණ්‍යය :රුවන්වැල්ල
    5. නාතගනේ ආරණ්‍යය:කුරුණෑගල -වාරියපොළ අතර
    6. නාඋයන: කුරුණෑගල දඹුල්ල පාරේ ගිහින් මැල්සිරිපුරින් හැරිලා මඩහෙපාල පාරේ 13 KM .
    7. කොග්ගල ත්‍රිපිටක ධර්ම අසපුව:කොග්ගල Air Force කෑම්ප් ඒකට අල්ලලා තියෙන පාර.
    8. මඩකඩ ආරණ්‍යය : ඉංගිරිය
    9. දොඹගස්කන්ද ආරණ්‍යය:ඉංගිරිය
    10. නාච්චිමලේ ආරණ්‍යය : නාච්චිමලේ
    11. ගල්දූව අරණ්‍ය සේනාසනය : අම්බලන්ගොඩ
    12. මෛත්‍රීගල නිස්සරණ වනය: කිරිදිවැල පාර.
    13. ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනය -මුරියන්කදවල ,ගලෙන්බිඳුනුවැව
    14. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය :දිඹුලාගල
    15. පොල්ගස්දුව ආරණ්‍යය:රත්ගම
    16. රුමස්සල කන්ද ආරණ්‍යය : රුමස්සල
    17. හොරණ පොකුණුවිට බුරුම පන්සල:සඳවිමල සෙනසුන (රේරුකානේ හිමි වැඩසිටි පන්සල )
    18. මීතිරිගල නිස්සරන වනය:මීතිරිගල
    19. සිංහලෙන ආරණ්‍ය සේනාසනය-නෙළුව,කොස්මුල්ල(සිංහරාජේ ඇතුලේ)
    20. කොට්‌ටව ආරණ්‍ය සේනාසනය-ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ගාල්ල නගරයේ සිට කි. මී. 15 ක්‌ පමණ දුරින් ගාල්ල උඩුගම බස්‌ මාර්ගය දෙපසින් පිහිටා ඇත.

    Links: http://www.elakiri.com/forum/showthread.php?t=851038
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පසුගිය දිනක අපගේ ගවෙශන චාරිකාවකදී හමුවු මෙම වනගත ගල් ලෙන ආරණ්‍යය සේනාසනයේ දාන ශාලාව පිලිසකරදීමටත් භාවනා කුටියක් සාදා දීමටත් පින් කැමති ඔබත් දායක වන්න.
    මුදලින් පමනක් නොව පාගමනින් පමනක් ලගාවිය හැකි මෙම ස්ථානය පිලිසකර කිරීමේදී ඔබගේ ශ්‍රමදායකත්වය මගින්ද ඔබට දායක විය හැක.
    අමතන්න Mahesh 071 615 0531 / Janaka 077-6215635

    https://www.facebook.com/trekker.lk/posts/1009754175791578
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    රත්තරන් මිනිස්සු.
    බුදු සසුන බැබලේවා.
    උබටත් යහපතක්ම වේවා මචන්.