මේක උනේ කොළඹ ඉදලා ගාල්ලට යන private bus එකක
ඔන්න වයසක අමාරුවෙන් ඇවිදින ආච්චි කෙනෙක් කොටුවෙන් bus එකට ගොඩ උනා
ඔන්න ඉතින් ගමනත් පටන් ගත්තා
ආච්චි ඔය අතරෙ කොන්දොස්තරට කිව්වා
අනේ පුතේ මට මතක ඇතුව කලුතරදි ඇහරවන්න කියලා
ඔහොම කියපු ආච්චි බර නින්දකට වැටුනා
ඔන්න දැන් bus එක යනවා bus ajith ගේ කැසට් එකකුත්...