කලුතර ආච්චි

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මේක උනේ කොළඹ ඉදලා ගාල්ලට යන private bus එකක
    ඔන්න වයසක අමාරුවෙන් ඇවිදින ආච්චි කෙනෙක් කොටුවෙන් bus එකට ගොඩ උනා
    ඔන්න ඉතින් ගමනත් පටන් ගත්තා
    ආච්චි ඔය අතරෙ කොන්දොස්තරට කිව්වා
    අනේ පුතේ මට මතක ඇතුව කලුතරදි ඇහරවන්න කියලා
    ඔහොම කියපු ආච්චි බර නින්දකට වැටුනා
    ඔන්න දැන් bus එක යනවා bus ajith ගේ කැසට් එකකුත් දාගෙන…. කොන්දොස්තරට ආච්ච්ව අමතක උනා
    දැන් bus එක කලුතර pass කරල සෑහෙන්න දුරක් ඇවිල්ලා
    ඔන්න කොන්දොස්තරට එකපාරට ආච්චිව මතක් උනා....
    මාර වැඩේ දැන්.... කොන්දොස්තරත් හිත හොද මනුස්සයා
    ඉතින් driver එක්ක කතා කරලා bus එක හරව ගෙන යනවා ආපහු කලුතරට ආච්චිව බස්සන්න
    ඔන්න ඉතින් කලුතරට ආවම කොන්දොස්තර ආච්චිව ඇහැරුවා...
    ආච්චි ආච්චි කලුතර නැගිටින්න.....
    ඔන්න ඉතින් ආච්ච් කලබල වෙලා නැගිටල බෑග් එක ඇරලා බෙහෙත් පෙති දෙකක් අරන් බීලා ආපහු හරි බරි ගැහිලා නිදාගත්තා.....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මමනම් අහලා තියෙන්නෙ බෝධියට පඬුරක් දාන්න කිව්වා කියලා...:yes: