Kohomeda danne na computer engineer kiyela kiyanne….e kale oya subject eka thibbeth nane.6 වසරේදී වගේ මගේ කෙන්දරය බලලා තියෙනවා මේ පැත්තේ හිටපු කෙනෙක් ට කියලා.
AL ඉවර වෙලා NIBM ඩිග්‍රිය කරන කාලෙ ගෙදර පරණ ෆයිල් එකක තිබිලා මට ඒක ලියලා තියෙන එක ලැබුන
රැකියාව පිළිබඳව - " අනාගතයේ පරිගණක ඉන්ජිනේරුවකු ලෙස රැකියාව කරයි"
කියලා ලියලා තියෙනවා. මෙක තමයි කෙන්දර සම්බන්ධ මට 100%
හරියට කියපු එකම අනාවැකිය.. 6 වසරේදී මම computer එකක් අතගාලා වත් තිබුනේ නෑ..
2018 ආපහු ඒ මනුස්සයා මගේ කෙන්දරය බලලා 2022/2023 ගැන අනාවැකි කීපයක් කිවුව. තාම ඒ දේවල් නම් සිද්ධ උනේ නැහැ..