1. Mali2009

    මහත්වෙන්න please

    අයියෝ..... ඔයාට මහත් වෙන්න ඕනෙලු.... මම මේ කෙට්ටු වෙන්න ක්‍රමයක් හොයනවා... මගේ බර කිලෝ 10ක් වැඩියි.. මහත් වුනාම ප්‍රශ්න වැඩියි... ලෙඩත් වැඩියි. වැඩක් කරන්න බෑ මහන්සි දැනෙනවා වැඩියි.....
  2. Mali2009

    Mr PERERA පිය පදවිය ලබයි.........

    අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී සිරිමාබෝ පත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙතී දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී කල්පයකට ආයු දෙතී...
  3. Mali2009

    ශීතකරණයක් මිලට ගන්න උදව්වක්..........

    අපෙත් පරණ සිසිල් එක හොඳයි. තවම ලෙඩක් නැතුව වැඩ. 1980 දි තාත්ත ගත්තේ. ඒත් දැන් ඒව හොඳයිද දන්නේ නැහැ
  4. Mali2009

    මචන් මදුරුවා ගේ ගැනු සතා

    මහාචාර්ය ජේ. බි දිසානායකගෙන් ඇහුවොත් නරකද ? Full Name : Prof. JB Dissanayaka Address : 2A Peters Place - Nugegoda. Telephone : 11-285 66 99 Designation/Occupation : Professor Name of Institute : University of Colombo Net එකෙන් ගත්තේ
  5. Mali2009

    ජොබ් Help

    දන්නා තරමින් ලිපිකරු සමශ්‍රේනී තනතුරු වලට ගන්නේ අදාල අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ ලිස්ට් එකෙන් ලු . ඉහල තනතුරු වලට නම් විභාග තියෙනවලු ... පොඩ්ඩක් හොයල බලන්න..... ආයතන අංශ වල වැඩ කරන අය ඉන්නවනම් කියයි
  6. Mali2009

    Survey help!

    done but හර්ද රෝගියකු නොවෙමි
  7. Mali2009

    පෙට්‍රල් ෂෙඩ්..

    නාවල Open university එක ළඟ ෂෙඩ් එකත් ඔහොමයි. මීටරේ නොබලා පෙට්‍රල් ගැහුවොත් අඩුවෙන්මයි ගහන්නේ. සමහර වෙලාවට 0 කරන්නෙත් නැතුව ගහන වෙලාවල් තියෙනවා. හරි පරිස්සම් වෙන්න ඕනේ.
  8. Mali2009

    ළමා නිවාසයක් HELP

    දානේ දුන්නද ????..... විස්තර කිව්වනම් හොඳයි නේද ? අපිටත් දැනගන්න
  9. Mali2009

    Happy Weded Life දත් කිඹුලා !

    Happy wedded life Dath Kimbula !!! Congratulations on your wedding! Let all your dreams come true and every minute be a feast! . 1990 වසරේ තමා මේ ප්‍රේම පුරාණය පටන් අරන් තියෙනේ උසස් පෙල ඉවර වෙලා පංතියකට යන අතර තුරේදි.... ඒ කියන්නේ දත් කිබුලා උසස් පෙළ කරලා තියෙන්නේ 1990 ට කලින්ද...
  10. Mali2009

    දන්සැලකට නූඩ්ල්ස්

    Raigam Operations Head Office and Factory No.277,Koswatta, Kiriwattuduwa, Sri Lanka. Tel : +94 (11) 5059261-2, +94 (11) 2753340-1, +94 (77)1061401-6 Fax: +94 (11) 2753342...
  11. Mali2009

    කොච්චි මිරිස් කන කුරුල්ලෝ ගැන උබල කවුරුහ&#35

    කුරුල්ලෝ තමයි කොච්චි බෝ කරන්නේ. උන් කාලා වසුරු දැම්මාම පැල වෙනවා. අපි කඩාගන්නවා.. මම නම් කැමතියි කුරුල්ලො කොච්චි කනවට එතකොට හැම තැනම පැල හැදෙනවා.. අපිට හිටවන්න ඕන නැහැ. I love ""කොච්චි බඩා..........:yes::yes::yes::yes::yes::yes::yes:
  12. Mali2009

    Salary revision for public servents

    ඒකට UGC එක මේ circular එක adopt කරන්න ඕන නැත්නම් මේ සමාන එකක් හදන්න ඕන.
  13. Mali2009

    What is your school

    From 1977 to 1989 1989 A/L
  14. Mali2009

    මගේ_පණ_මට_ඕනේ

    At the age of 46 you will say like this .............. තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගෙ පිරුනා එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ...
  15. Mali2009

    කරදරයක්

    mokadha wunea
  16. Mali2009

    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...

    වයසක අපිට මෙහෙම අපහාස කරන එක ගැන මගේ බලවත් විරෝධය.........:(:(:(:(:( :angry::angry::angry::angry::angry::angry: අපි තරුණ කාලෙ මේ වගෙ කොම්පූටර් තිබුනා නම් අපි ඔහෙලට වඩා වැඩ්ඩො වෙනවා.. එහෙම වුනා නම් ඔය අලුතෙන් එන අයට උගන්නන්නෙ අපිතමයි . :yes::yes::yes::yes: බලමුකො තව කාලයක් ගිහිල්ලා නව...
  17. Mali2009

    ඕවලොක් මැෂිමක් overlock machine

    ඕවලොක් මැෂිමක් overlock machine මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)
  18. Mali2009

    ඕවලොක් මැෂිමක් overlock machine

    ඕවලොක් මැෂිමක් overlock machine ඕවලොක් මැෂිමක් overlock machine මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)
  19. Mali2009

    ඕවලොක් මැෂිමක් overlock machine

    ඕවලොක් මැෂිමක් overlock machine මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)

    No contents