ෆාස්ට් බෝලින් ඇටෑක් එකතමා මේ වර්ල්ඩ් කප් එකේදි වැදගත් කියලා මම හිතන්නෙ. ඩේ නයිටි මැච් තිබ්බොත් කුලා ඕකේ වෙයි, ස්වින එකෙන් වැඩක් ගන්න හැකි නිසා. නැතිනම් කුලාව ටාගට් කරලා ගහයි. මොකද ෆේස් එක අඩු හින්දා. එතකොට බෝලින් ඇටෑක් එකේ සමපූර්ණ බර මාලිගටයි, ලක්මාල්ටයි. හදිසියෙ අාබධයකට ලක්වුනොත් හරි තරග...