නිකන්ම මීමුරේට ගිහල්ලා වැඩක් නැහැ. ලංග්ගලට ගිහිල්ල නකල්ස හරහා කලුපහනට හරහා මීමුරේට බහින්න පුළුවන්. ඒ යනකෙට එනසාල් වගාබිම් හරහා තමයි යන්න තියෙනනෙ. පාර නම් ෆට්ට කටුකයි පයින් විතරයි. ගස් කූඩැල්ලො රොතු රොතු ඉන්නවා.
මතක ඇතිව දිය ලුණු කිලො දෙකක් විතර අරගෙන යන්න.