ඡෙනුයින් ඡපන් ෂොක් එකෙන් උපරිම වැඩ ගන්න එක වටිනවා කියලා තමයි අහලා තියෙන්නෙ. ඒකට වැලිවේරියෙ, දෙල්ගොඩ තියෙනවා ෂොක් රෙපෙයාර් කරන තැනක්. කූරැ කැපිලා තිබ්බොත් ඒක ලියවලා ගහනවා. ඔයිල් දාලා පොට කපලා ෂොක් එක සීල් කරලා ගැම්මටම වැඩේ කරලා දෙනවා. නෝ ඔයිල් ලීක්!! 6 months warranty එකකුත් දෙනවා.