ගණන් ගන්න එපා....
සාමකාමීව අදහස් ප්රකාශ කරන්න දන්නෙ නැති එකෙක්ද කොහෙද ඒ...
දැනට ලංකාවේ ප්රයිවට් යුනිවසිටි නොමැත... ප්රයිවට් Institutes නම් ඇත..
(Ex : sliit,appit,iit,cinec,sitam..)
මේවායෙන් දෙන උපාධි U.G.C. එකෙන් පිළිගන්නවා කියා සඳහන්.....
Private institutes වලින් එලියට එන්නෙ ගොන්නු කියල...