අයියේ,
ඔයාගෙ මේ පෝස්ට් එක දැකල මමත් IJTS join වෙන්න තීරණය කළා. :)
මට පොඩි කාරණා කීපයක් තියෙනවා අයියගෙන් දැනගන්න....
ඔයා IJTS එකේදි කරපු degree එක මොකක්ද..?
Degree එක අවුරුදු කීයක් හැදෑරුවද...?
අයියේ, ඉශාන්ත සිරිබද්දන සර්, ආචාර්ය (dr.)වුණේ කොහොමද..?
මොන විශ්වවිද්යාලයෙන්ද ආචාර්ය උපාධිය අරන්...