IJTS BSc Degree

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    hmm..OK OK :D :D I'm a Project Manager @ JKCS.air

    According to my knowledge & I think, my company is the highest paying company for IT Prof. in Sri Lanka.I also worked @ virtusa for RS:86000/- when i was young.I'm not going to screw your mind mallila..anyway keep in touch with your field :) :)

    around 50,000-70,000

    Hmm ehenam me kathava varadi neda machan??...

    99x eke starting ekama just after uni 75k dunna... Mage yaluvo dennek me monday join unaa... :rolleyes::rolleyes::rolleyes:

    Mama hitanne oya godak issara salary ranges gana taama hitan inne... :D:D:D
     
    Last edited:

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    Hmm ehenam me kathava varadi neda machan??...

    99x eke starting ekama just after uni 75k dunna... Mage yaluvo dennek me monday join unaa... :rolleyes::rolleyes::rolleyes:

    Mama hitanne oya godak issara salary ranges gana taama hitan inne... :D:D:D

    ow machan lankawata computer aapu kale gana
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    around 50,000-70,000

    ow machan lankawata computer aapu kale gana

    Bitch_Please.png.scaled1000.png
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    431
    179
    43
    අම්මප මෙ ඉශාන්තයගෙ අච්චිට **** මම තව දවස් 2කින් fees pay කරන්න හැදුවෙ.ඊට කලින් net එකෙ පොඩ්ඩක් විස්තර හොයනකොට වසනවකට වගෙ මෙ thread එක දැක්කෙ.උබල හින්ද කොල්ලො තුන්දෙනෙක්ගෙ අනාගතෙ බෙරුනා.මම හොද ගෙමක් දෙනව දිල අවිත් කියන්නම්.බොහොම ස්තුති
     
    • Like
    Reactions: mldarshana

    GannaApeDey

    Member
    Jan 2, 2013
    5
    0
    0
    Menna App eka!!!!!

    https://play.google.com/store/apps/details?id=com.arc.ted
    LANKAWE KATTIYATA WITHARAK FREE : https://play.google.com/store/apps/details?id=com.arc.tedlk
    MENNA DEMO EKA BALANNA!!!- https://www.youtube.com/watch?feature=player_embedded&v=rLEp3Tnuehs

    GANNA APE DEY>> NIKAN HARI MUNWA AGAYANNA!!!
    ඔන්න අද Live & 8 එකෙ 2012/08/05

    " හෙට රට " කියන මෙව්වා එකෙ ගියා
    වැදගත් ඇප් එකක් ගැන

    එකෙන් පුලුවන්ලු sms යවන්න
    හැබැයි බලන්න පුලුවන් PIN එක දන්න කෙනාට විතරලු
    නැතිනම් පේන්නෙ සලකුනු වගයක්

    ලංකාවෙ කොල්ලො 3න් දෙනෙක් හදලා තියෙන්නෙ රෝයල් එකෙ
    එල වැඩක්..

    ඒත්..........................
    කරුමෙට කියන්නෙ මෙකයි
    ලෝකෙ පලවෙනි මෙ වගෙ ඇප් එකලු
    ඇමරිකන් සමාගමකින් ගන්නවලු
    තාම ඉන්ටර්නෙට් එකට දාලා නැතිලු

    කව්ද දන්නවද කතා කරෙ :O
    ඉසාන්ත සිරිබද්දන :D

    ඉතිං පොර දැක්කමට මට තරම තෙරූනා :( තෙල වැදිලා කියලා

    ඉතිං ඔය වගෙ ගෝන් පාට් දාන උනුත් ලංකාවෙ ඉන්නවනෙ :(
    ඇයි වගකීමක් ඇති ප්‍රවෘති චැනල් එකක් එහෙම බොරු කියන්නෙ
    තව එ වගෙ ඇප් ඕනෙ තරමක් මේ ලෝකෙ තියෙනෙ බන් :)

    අපෙ උන් හැල්ලු කරනවා නෙවෙ යතාර්ථය මං කිව්වෙ

    ඔන්න එක උදාහරනයක්
    http://www.protectext.com/android-downloadable/protectext®-lite-app/
     
    GannaApeDey

    Member
    Jan 2, 2013
    5
    0
    0

    GannaApeDey

    Member
    Jan 2, 2013
    5
    0
    0
    HERE

    ane manda bn kohomada wishwasa nokara inne,wagakiwayuthu paththara walat mewa yanawane :dull: eeye "ADA" pattaret tyenwa... eke tyenneet ohoma tamai :oo: THINKQUEST taragen 2nd place dinna kiyala tyenne..:rolleyes:
    https://play.google.com/store/apps/details?id=com.arc.ted
    LANKAWE KATTIYATA WITHARAK FREE : https://play.google.com/store/apps/details?id=com.arc.tedlk
    MENNA DEMO EKA BALANNA!!!- https://www.youtube.com/watch?feature=player_embedded&v=rLEp3Tnuehs

    GANNA APE DEY>> NIKAN HARI MUNWA AGAYANNA!!!
     
    GannaApeDey

    Member
    Jan 2, 2013
    5
    0
    0
    APP EKA

    බොහොම කනගාටුයි කියන්න..... ඔය වගේ application එකක් මම ඇතුලු තව 2නෙක් කරා 2007-2008 කාලේ. ඒකෙන් encryption පාවිච්චි කරන්නේ නැති version එක dialog download section එකට දාල තිබ්බා ඒ කාලේ (දැනටත් ඇති). KIS (Keep It Safe or Secret :P) මට මතක විදියට මං ඒක ගැන මීට කලිනුත් elakiri එකේ කතා කරලා තියෙනවා... ඒකෙම encrypted version එක SATSA(Security and Trust Services) එක පාවිච්චි කරලා හැදුවා defense ministry එකට... ඒකට මොනවා වුනාද කියල දන්නේ නෑ මං ඒ කාලෙදි රස්සාවෙන් අයින් වුනා degree එක කරන්න :)
    https://play.google.com/store/apps/details?id=com.arc.ted
    LANKAWE KATTIYATA WITHARAK FREE : https://play.google.com/store/apps/details?id=com.arc.tedlk
    MENNA DEMO EKA BALANNA!!!- https://www.youtube.com/watch?feature=player_embedded&v=rLEp3Tnuehs

    GANNA APE DEY>> NIKAN HARI MUNWA AGAYANNA!!!
     
    GannaApeDey

    Member
    Jan 2, 2013
    5
    0
    0
    APP EKA

    මහන්සියෙන් හොයා ගත්ත නිර්මාණයක් නම් නෙමෙයි.

    තියෙන දෙයක්ම තමයි කරලා තියෙන්නෙ.

    තරගෙන් දෙවෙනියට ආපු එක අගය කරනවා. අවුරුදු 17න් පහළ නෙ ඒ කියන්නෙ මහා ලොකු දේවල් කරන්න පුලුවන් වයසක් නෙමෙයිනෙ.

    මේක මේ කවදාවත් ලෝකෙ කරලා නැහැ කියලා කියන එකටයි හිනා වෙන්නෙ.

    නොතේරෙන මිනිස්සු අන්දන එකටයි වැරදි කියන්නෙ.

    දෙයක් හොයා ගත්තා වෙන්නෙ තව කෙනෙක් ඊට සමාන දෙයක් කරලා නැති කොට.

    ඒකවත් නොතේරෙන තරමට කොහොමද මන් දන්නෙ නෑ මනුස්සයෙක්ගෙ මොලේ හෝදන්නෙ. හනේ හනිච්චං.

    https://play.google.com/store/apps/details?id=com.arc.ted
    LANKAWE KATTIYATA WITHARAK FREE : https://play.google.com/store/apps/details?id=com.arc.tedlk
    MENNA DEMO EKA BALANNA!!!- https://www.youtube.com/watch?feature=player_embedded&v=rLEp3Tnuehs

    GANNA APE DEY>> NIKAN HARI MUNWA AGAYANNA!!!
     
    Tharanga AD

    Member
    Dec 25, 2010
    20
    1
    3
    Meke tiyana godak dewal atta. but mata mkth kiyanna bea. mokada hathu 2k tiyanwa. akak mama yamak iganna gatha thank. anika mage athin weraddak una. waradi tiyagana apita twa deka werdi kiyanna bhane. but aka dasyk mamath project 2k karala r. 25000/= gatta. but maga ada tiyana danumath ekka balanakota ewa e kale project unata dan project newai. oya course karata bea soft. engek wenna java walin. aduma api lang. 3kawath danan inna oni. nathnam itin java ratwn gena tea bibi inna thami wenne
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    IJTS ekata rewatenna epaa...
    api mewa kalinuth kiyala thiyenawa...
    anika degree ekak denna IJTS??
    Don't follow it in IJTS machan...
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    apo ijts nam yanna epa machan bokkenma..athdakimen kiyanne.salli aparade saha kalaya aparade.danumak nan enawa thama.gedarata wela nikan innawanam monaama hari deyak igena ganna one nam ijts yanna.eth oke degree eka walid na.adurana kenek nathnan job ekak gannath ba.but there are lot of other places in Sri Lanka where you can get a valid certificate and quality education with lot more knowledge. :)