උඹේ Net Salary එකෙන් 60% දක්වා කැපෙන්න leasing එකක් ගත්තැකි උඹට....
Ex : Net Salary = Rs50000/= (EPF,ETF අරව මේව කැපිල අතට එන ගාන)
සමහර බැංකු/මූල්ය ආයතන අවුරුදු 7 දක්වා leasing පහසුකම් සලසා දෙනවා...
අවුරුදු ගාන වැඩිවෙන්න වැඩිවෙන්න අපෙන් අමතර ගෙවන්න වෙන ගාණ ( පොලිය විදියට ගෙවෙන ගාණ වැඩී)
පොළිය...